nvidia තියෙන නිසා CUDA Cracker එකක් use කරන්න පුලුවන් Processor එකෙන් crack කරන්න ගොඩක් වෙලා යනවා මොකද FLOPS අගය සාමාන්‍යයෙන් වැඩියි graphic card එකක.
ATI Card එකක් තියෙනවා තවත් හොදයි මොකද ATI card වල flops අගය Nvidia වලට වඩා ගොඩක් වැඩියි සාමාන්‍යයෙන් මේක නිසයි ATI card bitcoins mining වලදීත්...