VGA Card-Zotac Geforce GTX760 2GBDDR5 - 45,250.00
මේ ගානට ළගින් තියෙන ATI card එක තමයි R9 270x ඒක 38,000.00
ඒකේ Performance එක අඩුයි.
ඊළගට තියෙන card එක තමයි R9 280X ඒක 50,000 යි (5000 ක් නමුත් වැඩි පුර දෙන්න ඕනේ) නමුත් Performance එක හොදයි නමුත් current bill එක වැඩි වෙයි මොකද ඒක 250W. ඒ...