:) ඔව් ඥානසාර පොලිසියටත් බනිනවා කුණූහරුපෙන්, මෙච්චර සද්දයක් දාන්න අනිවාර්යෙන්ම ආණ්ඩුවේ සම්බන්ධයක් තියෙන්න ඕනේ. මෙහෙම සම්බන්ධයක් තියෙන එවුන් කරන වැඩ දැකලා ඇතිනේ කිසිම ප්‍රශ්නයක් නැතුව? සභාපති වරුන් ,යකඩ හොරා එහෙම මුන්ටත් ආණ්ඩුවේ සම්බන්ධයක් තියෙනවා ඒකයි උන් තවමත් එළියේ ඉන්නේ, මේ වගේම ඥානසාරටත්...