කවුරුත් උබේ ආගම් ගැන හොයන්නේ නෑ :rofl:
අපි කරන්නේ අපේ ආගම රැකගන්න එකයි. උබලා තමයි අපේ ඒවා හොරකම් කරලා තොරන් ගහන්නෙත්, ළමා සාරි ඇදලා පූජකයන්ට දෙන්නෙත්, ඇතා පිට කුරුසේ තියාගෙන පෙරහරේ යන්නෙත්, අපේ හාමුදුරුලාව අපවත් කරන්නෙත්, අපේ හාමුදුරුලාව නොමග යවන්නෙත්, අපේ මිනිසුන්ට සල්ලි දීලා හරවන්නෙත්. සාක්ෂී...