අඩෝ මම මේ ලගදි දැනගත්තේ, හම්බ්යෙක් මයි මාත් එක්ක ඔය සීන් එක කිව්වේ.. අපි නම් සාමාන්‍ය යෙන් උදේට බෝකක් දාන ගමන්ම දත් ටිකත් මදගන්නවනේ :rofl: මුන්ට එහෙම කරන්න හොද නැහැලු :dull: .... මම ඇහුවා පිස්සුද යකෝ කවුද ඕක බලන් ඉන්නේ කියලා :angry: මු කියනවා ආගමේ කියල තියනවාලු හරි නැ කියලා :rofl::P පිස්සු...