අයියා ගොනා විය ... අක්කා සතා විය

austin316

Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    අක්කා සතා විය + UPDATED

    :baffled::baffled:

    :oo::oo:

    10534762_709389822475070_7715873911118955019_n.jpg

    :dull::dull:

    UPDATE

    මේක අද දාලා තිබුනේ FB එකේ ... සිරාවට මු කවුද බන් ? හැබැයි පැත්තක ඉදන් එකෙක් කියනවා .. එන්නේ නැනේ හරි සැරයිනේ වගේ සීන් එකක් ... සිරාවට මේක ලොකු ඩයල් එකක් රන් කරන එකක්ද දන්නේ නැහැ :rofl::P:confused:

    21acuw.jpg

    :baffled::baffled:
     
    Last edited:
    • Like
    Reactions: rock pora

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    mu hari uba harida ban gaanu adina adum thiranaya karanne,ehenam ithin yanna wenne
    hamba gaanu wage kalu logu perogena.ohoma adumakadan gihin muta uba kiyana vidihata
    wanacharakama pita nokaran ina barinam,ubama kiyahan kohomada wanachara kama pita novena vidihata adine kiyala.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබලට හිතෙන්නේ නැද්ද, මේකි මූට දිගටම ගහන්නේ මූ සද්ද නැතුව ඉන්න නිසා කියලා. පලවෙනි සැරේම ගේමට ආවනම් මේකිට චූ යනවා. මේකි තැලෙන යකඩෙට පුක උඩ දාගෙන තලනවා. නැත්තම් ගහන්න ගහන්න වදින එකත් මොඩයා. වදින්න වදින්න ගහන එකත් මොඩයා. මොක උනත් මේකිගේ කොප්ස් ලගදිම ස්වර්නවාහිනියේ පෙන්නයි. ඩයල් එක මතක තියාගනිල්ලා.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උබලට හිතෙන්නේ නැද්ද, මේකි මූට දිගටම ගහන්නේ මූ සද්ද නැතුව ඉන්න නිසා කියලා. පලවෙනි සැරේම ගේමට ආවනම් මේකිට චූ යනවා. මේකි තැලෙන යකඩෙට පුක උඩ දාගෙන තලනවා. නැත්තම් ගහන්න ගහන්න වදින එකත් මොඩයා. වදින්න වදින්න ගහන එකත් මොඩයා. මොක උනත් මේකිගේ කොප්ස් ලගදිම ස්වර්නවාහිනියේ පෙන්නයි. ඩයල් එක මතක තියාගනිල්ලා.

    මේකි ටවුන් එකේ ලොකු පොරකගේ නන්ගි කෙනෙක් හරි කෙල්ල හරි බන්. ඒකනේ අහන්නේ "දැන් දැනගත්තද කවුද කියල". තව එකෙක් කෝල් කර කර එන්නත් කියන්නේ. අරූ බයේ ඉන්න ඇත්තෙත් සමහර විට කෙල්ල කවුද කියල දැන්ගත්තම.
    එනිවේ මටනම් දැන් අප්පිරියයි මේකිව දැකලම :sorry:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මේකි ටවුන් එකේ ලොකු පොරකගේ නන්ගි කෙනෙක් හරි කෙල්ල හරි බන්. ඒකනේ අහන්නේ "දැන් දැනගත්තද කවුද කියල". තව එකෙක් කෝල් කර කර එන්නත් කියන්නේ. අරූ බයේ ඉන්න ඇත්තෙත් සමහර විට කෙල්ල කවුද කියල දැන්ගත්තම.
    එනිවේ මටනම් දැන් අප්පිරියයි මේකිව දැකලම :sorry:

    mage nan p**th negga....:rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේකි ටවුන් එකේ ලොකු පොරකගේ නන්ගි කෙනෙක් හරි කෙල්ල හරි බන්. ඒකනේ අහන්නේ "දැන් දැනගත්තද කවුද කියල". තව එකෙක් කෝල් කර කර එන්නත් කියන්නේ. අරූ බයේ ඉන්න ඇත්තෙත් සමහර විට කෙල්ල කවුද කියල දැන්ගත්තම.
    එනිවේ මටනම් දැන් අප්පිරියයි මේකිව දැකලම :sorry:
    චන්ඩි අයියලගේ නන්ගිලා ඔහොම පච වෙන්න එන්නේ නැ බන්. සමහර කෙල්ලො ඉන්නවා ශොට් එක වදිනකන් කොල්ලන්ට වඩා කොලු සයිස් දාන. මේත් එහෙම එකක් වගේ. මේකිට කරදරයක් කලානම් අරූ වැරදියි, ඒත් විහිලුවක් කලා කියලා මේකි මෙච්චර ඇටෙන්ශන් එකක් ගන්න මේකිත් පට්ටා එකියක්නේ.