කෙල වෙලාද ?
නෑ
මේකට උත්තරේ තියෙන්නෙ පරිණාමවාදයේ.
පරිසර සාදක වෙනස් වෙනකොට ඒකත් එක්ක පවතින්න පුලුවන් ජීවීන් ඉතුරු වෙලා අනික් අය විනාශයට පත් වෙනව.
දැන් කොරෝන බබල් එකත් එක්ක ආව ලොකු රැල්ලක් හුගක් ඉන්ඩර්ස්ට්රීස් වැටුන නිසා ගොඩක් ඒවගෙ ඉන්වෙස්නම්න්ස්ට් අඩු කරල IT Companies වල ඉන්වෙස්ට් කරා ඒකත්...