මහගෙදර බල්ලෙක් ඉන්නව සීයගෙ බල්ල උගෙ නම බුක්කා..
බුක්ක පොඩ්ඩක් ego එක තියෙන බල්ල මුගෙ වැඩේ ජොලියට බුරනව ඔහෙ බුර බුර ඉන්නව ඕන එකටයි එපා එකටයි
උදේ හවස ජොබ් එක විදියට කරන්නෙ බැම්ම උඩ ඉදගෙන පයි කොටේ එලියට දාගෙන වන වන ඉන්න එක තමා
බුක්ක වැඩිපුරම කන්නෙ වට්ටක්කයි අලගුඩුවොයි තම්බල බුක්ක ඉතිං හිතං...