කොහොමත් විශ්වාසභංගේට කලින් ඕකා යනවා...නැත්නම් සමඟි එවුන්ට ඡන්දේ නොදිපු එවුන් එලියට දාන්න වෙනවා... විශ්වාසභංගේ පරද්දන්නත් බැ...මහින්දට හොඳ නැ... දිනන්න දෙන්නත් බැ මොකෙන්ටවත් පාරේ බැහැලා යන්න බැරි වෙනවා... ඩීල් දාලා එක හරියනකන් ඇඳගෙන ගිහින් කට්ටියම කැමති උනාම පොරම අයින් වෙනවා... හැමෝම බේරෙනවා...