උබ දාලා තියෙන දෙකෙන් 5T එක හොඳයි මචං :)
7 Plus එකකට යන්න පුළුවන් නම් 5T එකට වඩා හොඳයි :cool:
උබට android පාවිච්චි කරලා දැන් ඇති වෙලා වගේ නම් වෙනසකට වගේ apple එකට ගිහින් බලන්න උබේ හිතේ තියෙන සැක සංකා දුරු කරගන්නත් එක්ක. iPhone එක සෙට් නැත්තන් විකුණලා දාන්න ගන්න ඕන තරම් උන් ඉන්නවා ගන්න බලන් :yes...