වැඩ වලට නම් කම්මැලි බං ඒත් වැඩක් දුන්නොත් නොකර ඉන්නෙත් නෑ :rolleyes:
කොහොමද බං බැලුවේ මං ඔන්ලයින් බලපු හැම සයිට් එකේම ආවේ අර ගානනේ :confused:
තෑන්ක්ස් මචං. අපේ gym එකේ instructor නම් බලන්නේ නෑ මොකක් හරි ඇහුවොත් මිසක්. ඌ උගේ පාඩුවේ වැඩක් කරන් ඉන්නවා අපි ආවත් එකයි නැතත් එකයි උට :baffled:
ඌ...