හරිදුවෝ චමිත් ගේ bike එකේ warrenty වලින් හදන්න දැම්මා නේද ? උන් හරියට හදල දීල නැද්ද?
මුන් warrenty දෙනවා කිව්වට දෙන්නේ garrenty එකක් නේ. එකත් හරියට හදන්නේ නෑ.:angry:
මේ video එකේ විදියට හෙල්ලෙනවනම්, ඔය clutch basket එකේ තියන ලොකු දැති රෝදේ කෙටිල නැද්ද?
අපි 5 gear එකේ ගිහිල්ලා වේගේ අඩු උනාම...