කොහොමද මේක කියල දෙන්නේ,:confused:පිච එකක් බැලුව හරියන එකක් ඇහුවනේ නැනේ.
ඕකෙදි බන්,main shaft කැරකෙනවා .but gear wheel කැරකෙන්නේ නැ.
අපි gear එකක් දැම්මම, engagement dog වලින් තමයි
gear wheel එකයි shaft එකයි අල්ලගන්නේ. neutra එකේදී engagement dog වලින් මුකුත් අල්ලගන්නේ නැ.මම තේරුම් අරන් ඉන්න...