එකපාරටම හිතනකොට එහෙම තමයි...
ඒත් මචන් මනුස්සයා කියන්නෙත් තවත් සතෙක් නේද කියල හිතලා ඒ සිතුවිල්ල දිගේ හිත දිවෙව්වහම එකේ එච්චර කැටයමක් නෑ කියල හිතෙනවා. නිකමට හිතපන්, කැලේ සත්තු මලහම මොකෝ වෙන්නේ. වෙන සතෙක් කුණ කාල යනවා. ඉතුරු ටික පණුවන්ට. ඇටකටු ටික මහා පොලවට. ඔච්චරයි. අපෙ වෙනස තියෙන්නේ අපිට ඊට වඩා...