1. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    සයුර මොටද දිය දෝතක් බොන්න බැරී ඔරුව මොටද වතුරේ පැදයන්න බැරී දෑස මොටද සිතුසේ දැකගන්න බැරී කුසුම මොටද ලoවී රොන් ගන්න බැරී
  2. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී නැවතී බලනවා මොහොතක් කොහොම හරී කතා නැතුව හිටියත් ගොළු වෙලා අපි දාහක් දේ තිබේ කීමට බැරුව වැසී :(
  3. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මෙතන එක එකා මෙව්වා වෙනවා
  4. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ගිය නුවන ඇත්තු ලවා වත් අද්දවන්න බෑ :no:
  5. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    කොහෙන් කැරකිලා ආවත් එකම තැනට නේ එන්නේ... ෂෝට් කට් හොයන්නේ නැතුව නියම පාරේ ආවනම් ඉවරයි. ඌට තාමත් කල් තියෙනවා
  6. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    එහෙම හරි නියම පාරට වැටිලා තියේ නම් එච්චරයි
  7. Lewke

    Tunguska හි සිදු වූ අභිරහස් ජනක පිපිරීම

    +රේප්, ලෙව්කේ ගෙන්
  8. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    පව් බන් පොඩිකාලේ මග පෙන්නන්න වැඩිහිටියෙක් නැති වුනාම ඔහොම වෙනවා
  9. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    පායා ආ සඳ අඳුරු වළාවෙන් මා ඉදිරියෙදිම වැසුනා සෝකය තාපය පාළුව අතරේ ඉකිබිඳ හැඬුවා ඇසුණා
  10. Lewke

    වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්

    පට්ට ත්‍රෙඩ් එක You must spread some Reputation around before giving it to Mr.Tom again. :(
  11. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    පට්ට ත්‍රෙඩ් එක You must spread some Reputation around before giving it to Mr.Tom again. :(
  12. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    :shocked: ඉස්කෝලේ යන්නේ නැතුව කට්ටි පැනපු එකෙක් නේද?
  13. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    රෝස මලෙක කටු ඇණුනා හද පතුලෙන් ලේ ගැලුවා මගේ පෙති මත ලේ හැලුනා මල රතු පාටින් දිලුනා...
  14. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අයි ඩෝන්ට් හෑව් කාර් :(

    No contents