සතිපට්ඨාන දේශනාව හෙවත් සිහිය පිහිටුවීම පිළිබඳ අප ථාතාගතයන් වහන්සේ දේශනා කල ධර්මය ගැන හොයනකොට මට හම්බවුනු වැදගත් ලින්කු:
සතිපට්ඨාන දේශනාව
පරමාර්ථ ධර්ම සාකච්ඡා
සතිපට්ඨාන දේශනාව
පරමාර්ථ ධර්ම සාකච්ඡා
Last edited:
බෙහේත් ගනින් මචං

doca gawata giya ban...le check karanna kiwwa.
tawa paya 3kin result eka ei
bayeth be.
amma laga hitiyanammmm kiyala hithena waara ananthai![]()
සතිපට්ඨාන දේශනාව හෙවත් සිහිය පිහිටුවීම පිළිබඳ අප ථාතාගතයන් වහන්සේ දේශනා කල ධර්මය ගැන හොයනකොට මට හම්බවුනු වැදගත් ලින්කු:
සතිපට්ඨාන දේශනාව
පරමාර්ථ ධර්ම සාකච්ඡා

ai ban...?doca gawata giya ban...le check karanna kiwwa.
tawa paya 3kin result eka ei
bayeth be.
ඒක හොඳයි. බය නොවී හිටු. උබට මොකුත් වෙන්නේ නෑ
අම්මට හැමදාම උබ ළඟ ඉන්න බෑ. කවද හරි දාල යන්න වෙනවා. එදාට උබට තනියම ඕවට මුනදෙන්න වෙනවා. එක නිසා ඕක ට්‍රේනින් එකක් කියල හිතාගෙන කාගෙන හිටපන්.
මමත් අසනීප වෙලා ඉඳල තියෙනවා තනියම. පට්ට අමාරු වෙලා මැරෙයි කියල හිතුන සැරයක්. මලා නම් කුනුවෙනකල් කවුරුවත් දන්නේ නෑ. ජිවිතේ හැටි ඔහොම තමා. තනියම ඉපදිලා තනියම මැරෙන්නේ. ඒ අතරතුර තමා මෙ ඔක්කොම විගඩම්.

hembirissawakessa
una
![]()


උඹ ඕකටද ඔය බය වෙලා ඉන්නෙ මේ??
පිස්සු නැතුව හිටහන්.
විටමින් C තියෙන කෑම ජාති කාහන්. ඕව හොඳ වෙයි ඉක්මනට. දුම අඩු කරපං![]()
කෝ බං..රටේ විජයග්‍රහණය කරා යන ඒ පින්සාර ගමනේ කොටස්කරුවෙකු වීමට මේ ඔබේ වාරයයි.. ඔබ සූදානම් ද?
ජනපති සමග රට පෙරට...

ඩොකා මොකෝ කිව්වේ?mama samanyen leda wenne ne ban.eth podi ledak awoth patta dukak widinne.
patta awul ne ban mathak weddith.
![]()
උඹ ඕකටද ඔය බය වෙලා ඉන්නෙ මේ??
පිස්සු නැතුව හිටහන්.
විටමින් C තියෙන කෑම ජාති කාහන්. ඕව හොඳ වෙයි ඉක්මනට. දුම අඩු කරපං![]()
