අයියට කියපන් මෙහෙම දෙයක් උනා එයාගෙන් අහන්න කියලා
ඕක නැත්නම් dura දිග යනවා
මගෙත් යාලුවෙක් ඉන්නවා, උගේ කෙල්ල ඌව හොඳට අන්දනවා. උ පිළිගන්න කැමති නෑ
මගේ හිත නිදහස් වෙන්න ඕනේ නිසා මම කිවා, උ තාම ඒකිගේ පස්සේ. එක උගේ ගොන්කම
ඒ වගේ නෙමේනෙ අයියනේ, ඒ නිසා සීන් එක කියන්ට