ලංකාවේ තියෙන Circuit Bungalows ගැන දන්නවාද?
මචන්ලා, උබලා දන්නවද ලංකවේ තියෙන Circuit Bungalows ගැන.
මම අහල තියෙනව රජයේ Job කරන අයට Discount එකකුත් තියෙනවා කියල.
CEB, RDA, NSB, BOC, Peoples Bank etc. ඔය වගේ වැඩ කරන කට්ටියට යන්න පුලුවන් ඒවා ගැන පොඩ්ඩඩක් විස්තර ටිකක් දාමුද හැමෝටම දැන ගන්න.
දන්නේ නැති කට්ටිය Bump එකක් වත් දාලා එකක් දෙන්න.
ජය වේවා.

එක නම් ගෙවන ගානට උපරිමයි
Postal Department අපිට නම් දවසට 3000 යි
පිට අයට නම් 8000
ඒ උනත් ඒ ගානට ගොඩක් වටිනවා 