අපි අන්තවාදී කියලා?
හැමෝම අපිට කියන්නේ අපි අන්තවාදී කියලා
අපේ පල්ලි වලින් පොඩි ළමයින්ට, පිරිමි අයට, ගැහැණු අයට කියල දීල නැහැ කොටුවෙ කඩේට, නෙලුම් එකට කැන්ඩි එකට නිමාලී එකට යන්න එපා කියලා,,
සුගත්ලා, අනුපමාලා එක්ක එකට වැඩ කරන්න එපා කියලා,
හැම වෙලාවකම පල්ලි වලින් අපිට ඉගැන්නුවේ සහජීවනය...