අපි අන්තවාදී කියලා?

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අපි අන්තවාදී කියලා?

    488113_259946187474214_2053620989_n.jpg

    හැමෝම අපිට කියන්නේ අපි අන්තවාදී කියලා
    අපේ පල්ලි වලින් පොඩි ළමයින්ට, පිරිමි අයට, ගැහැණු අයට කියල දීල නැහැ කො‍ටුවෙ කඩේට, නෙලුම් එකට කැන්ඩි එකට නිමාලී එකට යන්න එපා කියලා,,
    සුගත්ලා, අනුපමාලා එක්ක එකට වැඩ කරන්න එපා කියලා,

    හැම වෙලාවකම පල්ලි වලින් අපිට ඉගැන්නුවේ සහජීවනය, ඉවසීම යන දේවල් විතරයි.. අපි කන බොන දේ, අපි අදින පළදින දේ අපිට ආගමක් වශයෙන් දායද වූ ඒවා. ඔයාලා කොට අදින්න කැමතියි වගේ අපි දිගට ඇදල වහගෙන යන්න කැමතියි එච්චරයි. :D

    ඔයාල උනත් කන බොන දේවල් ‍තෝරල බේරල නේද කන්නෙ බොන්නෙ? එහෙමනම් අපි අන්තවාදී වෙන්නේ කොහොමද??:confused:
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne

    Bangaladeshprotest3.jpg

    facebook2n-6-web.jpg

    310674_388199541251210_1059800004_n.jpg

    images

    1_muslims_attack_buddhists_over_burnt_quran_pic_1349092306_1349092326_460x460.jpg

    DHA008_BANGLADESH_TEMPLES.JPG

    images

    World-Trade-Center-Attack.jpg

    attack_6.jpg

    images

    WannabeJihadist.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    මුං සීරියස් ගන්නෙපා කියපු එකත් සීරියස් ගන්නවනෙ :angry:
     
    Last edited:
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,820
    113
    Mother Earth
    [ IMG ]image deleted*[ /IMG ]

    මචන් ජාතිවාද කියන තැන් වලට ගෝඨා ගාවන්න එපා. ඌ කරන්නෙ සාධාරණත්වය. ඒ නිසා මම උබෙන් කාරුණිකව ඉල්ලන්නෙ. පුළුවන් නම් මේක අයින් කරන්න. ඒ නිසා ගෝඨව ඒ තැනට ඇදල දාන්න එපා. ගෝඨාට ආදරේ කරන කෙනෙක් හැටියට මම ඉල්ලන්නෙ.:love:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,820
    113
    Mother Earth
    නෑ බන් මම france Tweeter page එකක් දැක්කා. තනිකරම ගෝඨා ජාතිවාදියෙක් කරල ඒ කොනටම තල්ලු කරලා. උන් හදන්නෙ ගෝඨා ජාතිවාදී කියල පට්ටමක් ගහල ජාත්‍යන්තරයට ගෙනියන්න. history එක බැලුවා ඒ පේජ් එක දැන් හොයාගන්න බෑ. :sorry: