ඉස්ලාම් සහ මුස්ලිම්හු
1. ඔබගේ දහම කුමක්ද?
ඉස්ලාම් දහමයි.
2. මුස්ලිම් යනුවෙන් හදුන්වන්නේ කිනම් අයෙක්ද?
මෙලොව වසන ඕනෑම කෙනෙක් කොතැනක සිටියත්,සැබෑවූ එකම දෙවිදුන්ට පූර්ණ අවනත බව දක්වමින් තම ජීවිතය එම දෙවිදුන්ගේ අවසාන වක්තෘන්ගේ ඉගැන්වීම් වලට අනුව හැඩගස්වාගන්නේ නම් ඒ අය මුස්ලිම්...