පොදු තැනක නෙමේ,,තමන්ගෙ නිවසෙ උනත් මෙහෙම ඇඳුම් අඳින එක සුදුසු නැහැ කියලයි මට හිතෙන්නෙ,,,, ඇයි ඔයිට වඩා දිග ඇඳුම් නැද්ද ඇඳගෙන ඉන්න,,,,ගෙවල් වලට උනත් බාහිර මිනිස්සු එනවා යනවා ,,,එතකොට මෙහෙම ඇඳුමක් ඇඳගෙන ඉස්සරහට එන එක කොහෙත්ම ගැලපෙන් නැහැ,,,විශේශයෙන්ම වැඩිවියට පත්වෙච්ච ගැහැණු ළමයි මීට වඩා සංවරව...