ට්රම්ප්ගේ දුව
මේ ඩොනල්ඩ් ට්රම්ප්ගේ දුවක්,නම ඉවන්කා ට්රම්ප්
ඇඳුම් ,සපත්තු ,බෑග් සම්බන්ද විලාසිතා ව්යාපාරයක්ලු කරන්නේ
ට්රම්ප් විරෝදීන්ගේ ක්රියාකාරකම් නිසාමෙයාගෙ බඩු විකිනෙන්නෙ නැහැලු
නොර්ඩ්ස්ටොම් කියන සමාගම මෙයාගෙ බඩු මිලදී ගැනීම අත හැරලලු තියෙන්නෙ
දැන් මෙයාමොනවා කරයිද?