වෙන්න ඇති බන් අපි ගිය කාලේ අපි හිටිය ප්ලේස් එක බලාගන්න එකා ගාව CDMA එකක් තිබ්බා එකට එක සිග්නල් කණුවයි තියෙන්නේ
පොරම කිව්වා ෆෝන් ගේනවට වැඩක් නෑ , ලැප් හෙම තියෙනවා නම් අයින් කරලා රෑ 8ට විතර එළියේ සද්දේ අහගෙන ඉන්න කිව්වා , කවදාවත් අහල නැති සද්ද ඇහෙයි කිව්වා
ඇත්ත තමා බන් රෑ වෙනකොට අලින්ගේ...