Narcos බලලා අනාථ උන සියල්ලන්ට
උදේ නර්කොස් ෆිල්ම් එක තිබ්බ ත්රෙඩ් එකට දාපු කොමෙන්ට් එකකින් හිතුනේ මේක බලන්නත් කස්ටිය ආස ඇති කියලා , සමහර උන් නම් බලලත් ඇති දැනටම
El-Chapo (Story of Joaquín Guzmán)
https://www.imdb.com/title/tt6692188/
මේකත් Netflix ලගෙම එකක්
narcos වලට වඩා වෙනස තමයි මු තාම ජිවත් වෙනවා , මුගේ නඩුවත් තාම යනවා , මූ නඩුවට අරන් යනකොට පාලම් හෙමත් වහනවලු මොකද මු දෙපාරක් හිරෙන් පයිනව ා, පලවෙනි පාර පනින විදිහ නම් session 2 එකේ තියෙනවා
පැබ්ලෝත් ඉන්නවා මේකේ එපි දෙකක විතර
කොහොමද ආරක්ෂාව
අලුත් session එක next month එනවා කියලා තිබ්බා
1337x එකේ තියෙනවා එපි ඔක්කොම
ආසයි කියලා හිට්නේවා නම් download කරන් බැලුවට පාඩු නෑ