1. wijaindu

    කුරුණෑගල නගරාධිපතිගේ නඩු ගාස්තු මිනිස්සුන්ගේ වරිපනම් බදු සල්ලි වලින්!

    කුරුනෑගල නගරයේ ඉපැරණි පුරාවිද්‍යා ස්මාරකයක් අත්තනෝමතිකව කඩලා දාපු එකට විරුද්ධව මේ වෙද්දි කුරුණෑගල නගරාධිපතිට සහ තවත් කිහිප දෙනෙක්ට එරෙහිව වරෙන්තු නිකුත් කරලා අවසන්. කුරුණෑගල නගරාධිපති කියන්නේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ලඟම හිතවතෙක්, ජොනී යූ.එන්.පී එකෙන් ඉවත්වෙලා සන්ධානෙට එද්දි ජොනී එක්ක...
  2. wijaindu

    සිංහරාජය කපලා පාර හදන්නේ රාජපක්ෂ හෝටලයකටද?

    මමත් මාතර.. මගේ මාමා ඉන්නේ දෙනියාය එන්සල් වත්තේ.. පොරගෙන ඇහුවම පොරගෙ යාළුවෙක් ඉන්නවා පල්ලේගම ඌ නම් කිව්වල කන්ස්ට්‍රක්ෂන්ස් වගයකට වාහන යනවා මෝර්නින් සයිට් පැත්තට ඒත් කොහේටද දන්නේ නෑ කියලාල..
  3. wijaindu

    සිංහරාජය කපලා පාර හදන්නේ රාජපක්ෂ හෝටලයකටද?

    ඒක තමයි මටත් තියන අවුල. මෙච්චර ඉක්මණට රාජපක්ෂලා එහෙම දේකට යොමුවෙයි කියලා හිතන්න නම් අමාරුයි.
  4. wijaindu

    සිංහරාජය කපලා පාර හදන්නේ රාජපක්ෂ හෝටලයකටද?

    මම දන්නේ නෑ මේ කතාවේ සත්‍ය අසත්‍යභාවය වත්, නිපුණ රණවක මේ පාර සිංහරාජය මැදින් පාර කපන වැඩේට මැදිහත් වෙලාද කියන එකවත්. ඒත් මේ වීඩියෝ එකේ පුබුදු කියන කතාවලින් යම්කිසි ප්‍රමාණයක් දැනුවත්ව සත්‍ය. ඒ තමයි සිංහරාජ වනාන්තරයේ තියන වටිනාකම සහ ලංකාවෙ මිනිස්සුන්ගේ පිරිසිදු ආශ්වාසය වෙනුවෙන් ඒක කරන කාර්යභාරය...
  5. wijaindu

    ලංකාව ට්‍රිලියන 14ක් ණය රටක්!

    පහුගිය දවස්වල වාර්තාවුණේ ලංකාවේ රජය මේ අවුරුද්දේ මුල් මාස 4 ට විතරක් රුපියල් ට්‍රිලියනයක්, ඒ කියන්නේ ආසන්න වශයෙන් රුපියල් බිලියන 1000 ක මුදලක් අලුතෙන් ණය වෙලා කියන එක. ඒ ණය මුදලෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් විදෙස් ණය. ඒ කියන්නේ වැඩි පොලියක් ගෙවිය යුතු සහ කොන්දේසි වැඩි ණය. මේ වෙද්දි රජයේ සමස්ථ ණය බර...
  6. wijaindu

    3% ජ.වි.පෙ සහයත් ආණ්ඩුවට..!

    ජනතා විමුක්ති පෙරමුණ බිහිවෙන්නේ රෝහණ විජේවීර කොමියුනිස්ට් පක්ෂය එක්ක මතවාදීමය ගැටළුවක් හදාගෙන එයින් වෙන්වීම එක්ක. 71 දි රජයට විරුද්ධව කරපු සන්නද්ධ කැරැල්ලෙන් සහ 88-89 කාලයේ නැවත මතුවන කැරැල්ලෙන් 60,000 කට වැඩි ජීවිත අහිමිවීම, රෝහණ විජේවීර,ගමනායක වැනි පක්ෂයේ ප්‍රබලයන් රජය විසින් ඝාතනය කිරීම එක්ක...
  7. wijaindu

    හාමුදුරුවෝ පුටුවට මරාගන්නේ බල්ලෝ-කපුටෝ වගේ!

    ඒක ඇත්ත.. අඩුම තරමේ ව්‍යවස්ථානුකූලව කරන්න බැරිනම් ආගමික වශයෙන් කරන සංගායනාවලින් හරි විනය නීති මගින් වලක්වන්න ඕන.
  8. wijaindu

    හාමුදුරුවෝ පුටුවට මරාගන්නේ බල්ලෝ-කපුටෝ වගේ!

    සන්නස්ගලගේ භික්ෂු පරිච්ඡේදය පොතේ උන්නාන්සෙලා ගැන හරි අගේට විස්තර කරලා තියනවා පතුරු යන්න..
  9. wijaindu

    හාමුදුරුවෝ පුටුවට මරාගන්නේ බල්ලෝ-කපුටෝ වගේ!

    මම හිතන්නේ නෑ. මොකද පොරට එච්චර ජන ප්‍රසාදයක් නෑ දැන්. කොළඹ ඉන්න මොඩර්න් බෞද්ධයෝ කැමති සිවුර කොටට ඇඳලා චණ්ඩි පාට් දාන හාමුදුරුවරුන්ට වඩා හම දිස්සෙන ගහන, දුඹුරුපාට තායි සිවුරු අඳින, හිනාවෙවි කාලීන බණ කියන හාමුදුරුවරුන්ට.. එතනදි ඥානසාර රිජෙක්ට්
  10. wijaindu

    හාමුදුරුවෝ පුටුවට මරාගන්නේ බල්ලෝ-කපුටෝ වගේ!

    අපේ ජන බල පක්ෂයේ එකම ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයට තියන ගැටුම බලන් ඉන්න හිරිකිත තත්වයකට පත්වෙලා ඉවරයි. විශේෂයෙන්ම අපේ ජන බල පක්ෂය හැදෙන්න හේතුව වෙන්නේ අතුරලියේ රතන හාමුදුරුවන්ට පොහොට්ටුවේ ලයිස්තුවෙන් නාම යෝජනා නොලැබෙන බව කලින්ම දැනගැනීම එක්කයි. පස්සේ රතන හාමුදුරුවෝ බොදුබල සේනා සංවිධානයේ ගලබොඩඅත්තේ...
  11. wijaindu

    අපේ ජන බල පක්ෂයේ අවුල!

    මට මතක විදිහට 2001දි සිහළ උරුමය බිහිවෙලා ඒ උණුහුම එක්ක පළවෙනි ඡන්දෙන්ම ලැබුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයට පක්ෂයේ සභාපති තිලක් කරුණාරත්න සහ තවත් කීපදෙනෙක් මරාගත්ත එකෙන්ම ඡන්දෙ දීපු මිනිස්සුන්ට පවා සිහළ උරුමය එපා වෙන්න පටන්ගත්තා. පස්සේ ජාතික හෙළ උරුමයේ හාමුදුරුවරුන්ට ලැබුණු මන්ත්‍රීධූර වලට...
  12. wijaindu

    මිනිස්සු ඉල්ලුවේ හොරු නැති පාර්ලිමේන්තුවක්, ඒත් හොරු ටිකක් රිංගුවා

    මූ කියන කතාවද වැරදි..හොරු යවපු එකද වැරදි බං?
  13. wijaindu

    මිනිස්සු ඉල්ලුවේ හොරු නැති පාර්ලිමේන්තුවක්, ඒත් හොරු ටිකක් රිංගුවා

    ඇයි ඡන්දෙන් ගියපු හොරු ටික.. රවියා ලිස්ට් එකෙන් එන්න හැදුවත් ඌ දැන් පරාදයි..ඒත් මිනිස්සු ඡන්දේ දීලා එවපු හොරු ටික
  14. wijaindu

    මිනිස්සු ඉල්ලුවේ හොරු නැති පාර්ලිමේන්තුවක්, ඒත් හොරු ටිකක් රිංගුවා

    විදුර වික්‍රමනායක ගැන හොරණ, කළුතර හැමෝම දන්නවා. තමන්ගේ ඉඩකඩම් විකුණලා මිනිස්සුන්ට වැඩකරන,ඡන්ද කරන එක විදුර විතරක් නෙවෙයි විදුරගේ තාත්තා රත්නසිරි වික්‍රමනායක පවා කරපු දෙයක්. අදටත් විදුර කියන්නේ පැය 24 පුරාම මිනිස්සු වෙනුවෙන් ඉන්න, හැමෝටම හම්බවෙලා කතාකරලා වැඩක් කරවගන්න පුළුවන් මිනිහෙක්. එහෙව්...
  15. wijaindu

    සිංහල කොටු ෆොන්ට්ස් තියනවද?

    මේ ටික තියනවා මචං.. කොටු ඒවා ටිකක් අවශ්‍ය
  16. wijaindu

    සිංහල කොටු ෆොන්ට්ස් තියනවද?

    හදිස්සි වුවමනාවකට සිංහල FM කොටු ෆොන්ට්ස් කීපයක් අවශ්‍ය කරලා තියනවා. FM Gemunu ඇරෙන්න වෙන ෆොන්ට්ස් තියන්නේ කාගේ ලඟද? ලොකු උදව්වක්
  17. wijaindu

    ජ.වි.පෙ 3% වැටෙන්න හේතුව

    පුබුදු ජයගොඩ කියන්නේ ජ.වි.පෙ අධ්‍යාපන කමිටුවේ ප්‍රබලම ක්‍රියාකාරී චරිතයක්. එහෙම පුද්ගලයෙක් තමයි ජ.වි.පෙ කඩාවැටීමට ප්‍රධානතම හේතුව දන්නේ. 2001දි 10%කට වැඩි ඡන්ද පදනමක් තිබුණු ජ.වි.පෙ අද වෙද්දි 3% දක්වා පහත වැටෙන්න හේතුව පුබුදු කියන විදිහටනම් පක්ෂය ඇතුලේ අනුර කුමාර ඇතුළු පිරිසකට තියන බරපතල...
  18. wijaindu

    ඩිල්ෂාන් අලුත් 225ට උපදෙස් දෙයි!

    ඒ මොකෝ මචං එහෙම කිව්වේ..
  19. wijaindu

    Filmora

    මම අලුත් වර්ෂන් එක අද බෑවා. ඒකේ තියෙන්නේ filmora fixer tool කියලා එකක්. ඒකෙන් ඇක්ටිව් කලාට හරියන්නේ නෑ..මම දමලා ගහලා Open Shot දාගත්තා. ඒකත් නරකම නෑ open source කියලා ලොකු අවුලකුත් නෑ

    No contents