ඒක ඇත්ත.. අපි කැමති හැමදාම රජෙක් යටතේ ප්‍රවේණිදාසයෝ වෙන්න.. මිනිස්සු තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයීතීන් ගැනවත් හරියට දන්නේ නෑ. ඊටත් වඩා දේශපාලනඥයන්ට, ව්‍යාපාරිකයන්ට ඕන බොරුවක් මිනිස්සු ඉස්සරහට ඇවිත් කියන්න නිදහස තියනවා, අඩුම තරමේ නිවැරදි කිරීමක් වත් නොකරට ඔවුන්ට කිසිම ප්‍රශ්නයක් නෑ