නෑ මචං අපි මේ කාරණේට හිනාවුණාට ඇත්තටම මිනිස්සුන්ට මේක ගැටළුවක්..එක පැත්තකින් පහුගිය පාර්ලිමේන්තුවේ රණවිරලා,ලන්සලා,විමලෙලා,රවීලා,රනිල්ලා,මහින්දලා කරපු දේ මිනිස්සුන්ට අමතකයි..තවත් පැත්තකින් ගෙදරට උදලු තලයක් ලැබුණනනම් ඒකට ඡන්දෙ දෙන්න 'මහින්ද අමරවීරලා' පස්සේ යන පිරිසකුත් ඉන්නවා...වියතුන් කියලා...