හොදයි ඔයගෙ ගෙට අල්ලපු වත්තෙ තියනෙව ලොකු කැලයක්. ගමෙ මිනිස්සුකියන්නෙ කවදාවත් ඔය කැලෙ කපලා ඉවර කෙරන්න බැ කියල. ඔය කැලෙ අයිති කරයා ඔයට උදැල්ලක් දිල කියනව, මෙ කැලෙ සුද්ද කරන්න කියල, ඔය අතපය තුවාල කරගෙන දිවා රැ නොබලා අවුරුදු ගානක් කට්ට කලා තව අයත් එක්ක එකතුවෙලා කොහොම හරි ඔයගෙ ක්‍රමයකට කැලෙ සුද්ද කරල...