ADSL නෙ බන් එහෙම අවුලක් නැ
මම පවිච් කෙරන්නෙ Unlimited package එක.
100Kb/ps වගෙ average එකකින් එනව බන්
එච්චරම අවුලක් නැ
කලු පූසා;12453632 said:unlimited line eka kiyanne home package ne? 100kbps? uparoma 70 wage neda enne
මාත් පිළියන්දල. ඒත් එක එක වෙලාවට වෙනස් වෙනවා. සමහර දවස් වලට පට්ටම චාටර්.ow machan samanyen athi machan
![]()
![]()
onna ohoma thama enne machan
mama town eka kittuwa inne
uba unlimited ekada user karanne nathnam 20Gb ekada
මාත් පිළියන්දල. ඒත් එක එක වෙලාවට වෙනස් වෙනවා. සමහර දවස් වලට පට්ටම චාටර්.
1mb unlimited එක තියෙන්නේ. සමහරක් දවස් වලට වැඩ හොඳට එත් ගොඩක් දවස් වලට ස්ලෝ
මාත් පිළියන්දල. ඒත් එක එක වෙලාවට වෙනස් වෙනවා. සමහර දවස් වලට පට්ටම චාටර්.
1mb unlimited එක තියෙන්නේ. සමහරක් දවස් වලට වැඩ හොඳට එත් ගොඩක් දවස් වලට ස්ලෝ