අලුත් යාරිස් එකේ පිටිපස්සේ සීට් එකේ වාඩි උනාම ඉස්සරහ සීට් එක උපරිම ඉස්සර්හට කරත් අපහසුවක් දැනෙනවා. ඔන්න ඕක තමයි අවුල. පරණ vitz එකේ ඔහොම අවුලක් නැහැ . ඉතින් ඕකුන් අර යරිස් එකේ ඔය කෙස් එකම අල්ලාගෙන උන්ගේ පරණ vitz , demand එක හදාගන්නවා වගේ සීඉන් එකක් තියෙන්නේ. ඒ කීවේ උන්ට අනුව 2025 යාරිෂ් එකට වඩා...