බඩු සෙට් එකක් දැම්මා දාපු ඔක්කොම cod, 20+ items. ඔක්කොම ගෙදරට අවම return කරන්න කියලා යැව්වා. ඔෆිස් එකෙන් කෝල් කරලා ඇහුවම කියුවා ඔයාලා 7.7 කියලා අපිට වංචාවක් කරලා වැඩි මිලට බඩු දෙනවා ඒ නිසා දාපුවා return කරනවා මං කියලා.
ඕක කරේ ඕකුන්ගේ keri වැඩේට return වෙන්න.