තාමත් මේ ලියුම මගේ ළග පරිස්සම ට තියෙනවා... එයාගේ ලස්සන පොටෝ එකක් එක්ක... එයා දුන්න අනිත් ලියුම් ඔක්කොමත් එක්ක එකට ලියුම් කවරේක දාලා...මම වැරදිද... මට තෙරෙන් නෑ...
එදා ලියුම ත් අරන් මම ගෙදර ගියේ ටිකක් නිවුණු හිතක් එක්ක... ඒත් නිතර මැසේජ් එකක් දාපු එයාගෙන් මැසේජ් එකක් නැතුව දවස ගෙවා ගන්න එක හරි...