කොල්ලනේ , මේ FMRadio.lk සයිට් එක මගේ. :yes: දැන් හදලා තියෙන්නෙ Beta version එක. ඉස්සරහට තව තව features දාලා improve කරනවා.
සයිට් එක ෆෝන් එකට computer එකට install කරලා සිංදු අහලා අත්දැකීම් කියන්න.
facebook පේජ් එකත් ලයික් කරලා සප් එකක් දෙන්න මචංලා
facebook link
ෆෝන් එකෙන් මේ වෙබ් සයිට් එකට...