fmradio.lk සයිට් එක computer එකට install කරන විදිහ හම්බුනා.
පියවර 1 - chrome browser එකේ දකුණු පැත්තේ ඩොට් 3 ක්ලික් කෙරුවම එන මෙනු එකේ පල්ලෙහා තියෙන Cast,save and share ක්ලික් කරන්න
පියවර 2 - එන sub මෙනු එකේ Install page as app ක්ලික් කරන්න.
ඊට පස්සෙ උඩින් එයි install කරන්න කියලා. එහෙම...