පිරිමි ගැහැණු කියලා වෙනම තියෙන ඉස්කෝල වල හැටි තමයි ඔය.......මිශ්‍ර ඉස්කෝල වල කොල්ලන්නට නං ඒවයේ ඉන්න කෙල්ලොන්ව දැකලම එපා වෙලා නිසා ගානක් නෑ. පිරිමි ඉස්කෝල වල ඉන්න උන් පීඩනේ පිට කරගන්නෙ ඔය වගේ ආතල් වලින් තමයි. බාලිකා එයිට එහා. බාලිකා පාසල් වල තියෙන ටොයිලට් වලට පිට කෙනෙක්ට යන්න දෙන්නෙත් නෑ ඒ...