මගෙ Relation වෙන නංගි කෙනෙක් Caregiver course එකක් කරනව. එයාගෙ අදහසනම් Israel යන්න. ඒත් ගෙදරින් කැමති නෑ එහෙ යනවට යුද්ද ප්‍රශ්න නිසා.
UK, Japan තමා අනිත් option දෙක. Japan යන්නනම් Language Exam එකක් කරන්න ඕනෙ කියනව. උබල දන්න විදිහට Cost of living අඩුම සහ වැඩි salary එකක් ගන්න පුලුවන් රට මොකක්ද?