1. Positive1

    Me girl ge nama mokakda?

  2. Positive1

    SLT Data

    වෙසක් එකට Data promotion එකක් යනවද මොනවහරි? මගෙ Standard data ඉවර උනා ඊයෙ, මේ වෙනකන් slow වෙලා මොකුත් නෑ. Extra GB, Bonus Data එහෙමත් මොකුත් නෑ.
  3. Positive1

    Vivo X300 Pro Use කරන කවුරුහරි ඉන්නවද?

    මේකෙ Chinese version එක අවුලක් නැද්ද? Google service normal install කරල use කරන්න පුලුවන්ද?
  4. Positive1

    Best branded perfumes in srilanka?

    කොහෙද බන් උබ පොලොන්නරුවෙද? :lol:
  5. Positive1

    දෝනිගෙ අලුත්ම ස්පා එක 🤩

    ඇවිදින අයිස් කැට. :sick:
  6. Positive1

    best kottu?

    මම මෙච්චර කාලෙකට කාපු රසම චීස් කොත්තුව කාල තියෙන්නෙ පුත්තලමෙ Mahudoon Tea Room එකේ. ඒකෙ රසට ගහන්න එකක් තාම සෙට් වෙලා නෑ. නෝමල් කොත්තුවනම් කොත්තු ලැබ්ස් එකේ ඉදිආප්ප කිරිමාලු කොත්තුව සුපිරි.
  7. Positive1

    තනිකරම ගම් වල ගොන්නු | උබට උනා නම් මොකද කරන්නේ?

    ඔය වගේ උනගෙන් ගේම ඉල්ලන්න හොද නෑ පාඩුවෙ යන්න ඕනෙ. මට එක පාරක් ඔහොම එකෙක් සෙට් වෙලා ඌත් ඉස්සර කරන්නම දෙන්නෙ නෑ, පස්සෙ කොහොමහරි ඉස්සර කරගත්තම මූ කෙලගෙන අවිත් මගෙ වාහනේට අල්ලුව. හොද වෙලාවට මම ස්ලෝ කරල අයින්ම කලේ ඒත් ඌ වාහනෙ වැදිල වැටුන. බීල කෙලින් ඉන්නත් බෑ. දෙන්නෙක් හිටියෙ උන් ගේම ඉල්ලනව. වෙලාවට...
  8. Positive1

    Johnnie walker blue label

    උබේ ගාන කීයද?
  9. Positive1

    කෑම්පින් කරල තියනවද?

    උබ මොන රටේද මචං ඉන්නෙ?
  10. Positive1

    කෑම්පින් කරල තියනවද?

    හුලංගල, රත්කැලේ පතන, වැවතැන්න වගේ බලපන් මචං. මාත් ඔය වගේ වාහනෙන් යන්න පුලුවන් තැනකට යන්න තමා හිතාගෙන ඉන්නෙ මුලින්.
  11. Positive1

    කෑම්පින් කරල තියනවද?

    ඔය ඕනෙ තරම් මය යන්නෙ බන්. ඕවට බයේ ගෑනු වගේ ගෙවල් අස්සට වෙලා හිටියොත් ජීවිතේට තමන්ට ආස දෙයක් කරන්න වෙන්නෙ නෑ.
  12. Positive1

    කෑම්පින් කරල තියනවද?

    කට්ටියටම Thank you. ගොඩක් වටින උපදෙස් ටිකක් දුන්නට. :yes: ත්‍රෙඩ් එක චාටර් කරන්න එපා මචං. උබට ප්‍රශ්නයක් තියනවනම් ඒක ඌත් එක්ක වෙනම බේරගනින්. ------ Post added on 1779262920
  13. Positive1

    කෑම්පින් කරල තියනවද?

    මම බලුවෙ ඔය වාහනේකින් ලගටම වගේ යන්න පුලුවන් තැනකට මුලින් යන්න. ඔය ටෙන්ට් එහෙම රෙන්ට් කරන තැන් තියනව නේද?
  14. Positive1

    කෑම්පින් කරල තියනවද?

    Youtube videos බලල මටත් පොඩි ආසාවක් ආව කෑම්පින් කරන්න. මේකෙ ඇතිනෙ කෑම්පින් කරන අය, කොහොමද ආතල්ද වැඩේ? තනියම තමා යන්න හිතන් ඉන්නෙ.
  15. Positive1

    Random කතා - උදව්වක් ඕනනම් කියන්න.

    ඔව් කාලෙකට කලින් ජොබ් එකත් නැති වෙලා හොදටම හිර වෙලා ඉන්නකොට ආච්ච් නැති උනා. මම කාලයක් තිස්සෙ අඩුරන සල්ලි තියන යාලුවෙක් උන්න, කියල තිබුනෙ ඕනෙ දෙයක් තියනවනම් කියන්න කියල. ඒත් මම උදව්වක් ඉල්ලල තිබුනෙ නෑ. කරන්න දෙයක් නැති කමට මම පොරගෙන් ලක්ශයක් ඉල්ලුව. ඒකත් දීල පාලර් එකේ බිලත් ගෙව්ව 90000 විතර. තව...
  16. Positive1

    Innocent Girl

    🫡

    No contents