Package එක හොද උනාට උන් කපටි වැඩක් කරා...... ඕක පර් මිනිට් වලට බිල් වෙන්නෙ. එතකොට විනාඩියයි තත්පරයක් කතා කරත්, විනාඩි දෙකක්ම අඩු වෙනව. :baffled:
පර් සෙකන්ඩ් තිබ්බ නම් පට්ට..... මගේ මොබිටෙල් එකක් තියේ එනි නෙට්වර්ක් විනාඩි 1000 ක්. ඒක පර් මිනිට් බිලින් නිසා, හැම මාසෙම ඉවර වෙනව. ඒත් ඩයලොග්...