මම කර්මය කර්මපලය පිලිබඳ විශ්වාස කිරීම, බුද්ධාගම කෙරෙහි ශ්‍රද්දවක් තිබීම, මගෙන් පිට කෙනෙක් ට ප්‍රශ්නයක් වෙනවානම් එක මගේ ගැටීමක් නොවෙයි.
එක අදාල තැනැත්තාගේ ප්‍රශ්නයක්.
යම් දර්ශනයක්, ලෝභය, ද්වේශය, මෝහය නොපතුරන තාක්, ඒ අනුගාමිකයන් සමාජයට ප්‍රශ්නයක් නොවේ නම්, ඇයි අනිත් යට එක ප්‍රශ්නයක් වෙන්නේ...