ඉන්දුනීසියාවේ කෙල්ලොන්ගෙ පුකවල් නම් ලොකුයි
100% වචන ,මිනිස්සුන්ගෙ රූපය ,ගෘහනිර්මාන ශිල්ප ,පරිසරය ඔක්කොම,වෙස් මූනු, බෙර,කෑම අනන් මනන් ඔක්එකොම එකයි . ඉනදියාවෙ බුද්දිමත්තු ඉන්නෙත් කේරලේ . ලංකාව තනිකර කේරලයක්පොඩ්ඩක් ගිහින් බලහන්කො කේරළයට, අපි ලංකාවෙද ඉන්දියාවෙද කියලා හිතාගන්න බෑ
මෝඩ නන්දසේනයා රට චීනට වික්කම අපිට චීන කෑමත් අපේම කියන්න පුලුවන් වේවීමිට්ටෝ ටික ඕවා හෙව්වට කමක් නෑ, ප්රසිද්දියේ දාන්න එපා. උඹලා අම්මා තාත්තා සීයා ආච්චි කියන්නේ මොන භාෂාවෙන්ද කියලා දන්නවනං වැළළෙයි
ඔක්කොම එකයි. බාශාව, ජාන, ඇඳුම් පැළඳුම්, කෑම බීම හැම එකක්ම කළවං.
හරියට බැලුවම තමුන්ගේ කියලා රට ගැන අය්තිවාසිකම් කියන්න පුළුවං ඒක දේෂීය ගස් ටිකටයි සත්තු ටිකටයි විතරයි.![]()
ගුඩපු කියන්නේ කැවුම්අපි අවුරුදු කාලෙට කන කෑම (කැවිලි අනන් මනං) ගොඩක් ඒවා ගෙඩිය පිටින්ම වගේ ඉන්දුනීසියාවේ/මැලේසියාවේ තියෙනවා. ඉතුරු ටික ඉන්දියාවේ තියෙනවා
ඉන්දුනිසියන්/මැලේ කෑම
1) kembang goyang - මේක කොකිස් වලට සමානයි
![]()
2) Cue Kukur - මේක අතිරස/කැවුම් වලට සමානයි
![]()
3) Dodol - මේක ලංකාවේ දොදොල්ම වගේ තමයි
![]()
![]()
4) Nasi Lemak - කිරිබත් වලට ගොඩක් කිට්ටුයි.
![]()
5) Sambal - ලංකාවේ ලුණු මිරිස්/කට්ට සම්බල් වලට ගොඩක් කිට්ටුයි. නමත් එකමයි
![]()
6) Apem - මේක ආප්ප වගේ. නමත් ටිකක් කිට්ටුයි
View attachment 121068
7) Srikaya Gula Merah - මේක වටලප්පම් වගේ
![]()
මේ කිව්වේ ඉන්දුනීසියාවේ තියෙන කෑම.
ඉන්දියන් කෑම
1) Sukhiyan - මුන් කැවුම් වලට ගොඩක් කිට්ටුයි. (හැඩය තමයි වෙනස් )
View attachment 121070
2) Jalebi - පැණි වළලු වලට සමානයි
![]()
Youtube eken gihin beluwa samanakamak dekke nam na kema walath. Keralaye minissu tamilnadu wala un wage tikak lankawe unta wada. Muunu facial structure, es wathu demalata langa wenne. Kemath ara ketha widiyata anaagena kana diyaaru kema.පොඩ්ඩක් ගිහින් බලහන්කො කේරළයට, අපි ලංකාවෙද ඉන්දියාවෙද කියලා හිතාගන්න බෑ
and kokisdodol & watalappan kynnenm khmth lankan kama newei.. pitin apuwaa... portuguese mthk wdhta..
Swedish walin pink walata kiyanne "Rosa"කම්ස,කලිසම්,සපත්තු,සෙරෙප්පු,අල්මාරිය, මේස,කක්කුස්සිය, කුස්සිය, කල්දේරම,සොල්දරය,බෝතල්,කාමරේ,කක්කා,බජවු,රබාන,රබුටන්, දුරියන්,පිගාන,පාන්,අල්මාරිය,පොලිසියේ,කච්චෙිරිය,උසාවිය,බෝක්කුව, පුතා, ලිප , භාජනය, බේසම, මුඩිය , මට මතක නැහැ දැන්..
මේ වචන සේරම උබලා සිංහල කියලා හිතාගෙන ඉන්නවා නම් ඒවා සිංහල නෙවෙයි. Spanish & Portuguese Language වල තියෙන දේවල්... මම රට ඉන්න කොට මගෙ අනික් කාමරේ හිටියේ Mexican couple එකක්. උන්ට සමහර දේවල් මම සිංහලෙන් කියන කොට තේරෙනවා. මම වචන 200 විතර ලියාගෙන හිටියා සේරම පස්සේ දාන්නම්.
Cristiano Ronaldo ලංකාවට ආවෙත් මිනිහට 15% විතර සිංහල තේරෙනවා......

100% samana ne itin. Mark weins ge , Sunny ge kema video beluwama penawa eka.Youtube eken gihin beluwa samanakamak dekke nam na kema walath. Keralaye minissu tamilnadu wala un wage tikak lankawe unta wada. Muunu facial structure, es wathu demalata langa wenne. Kemath ara ketha widiyata anaagena kana diyaaru kema.
මුස්ලිම් අය අතරෙත් මැලේ අය ඉන්නවනේ. ඒ අය ගොඩක් වෙලාවට කතා කරන්නේ සිංහල භාෂාවලංකාවේ ඉන්න මැලේ ජාතිකයන් ඉන්දුනීසියාවෙන්/මැලේසියාවෙන් ගොඩක් කලින් ආපු අය. ජා මිනිස්සු කියලා ඒ කාලේ කිව්වේ එයාලාට (ජාවා දූපත හින්ද ).
ජා-ඇල, ජාවත්ත, වගේ නම් හැදුනේ එයාලා හිටපු පැති වලට. අදටත් ලංකාවේ මැලේ අය සැහෙන ලංකාවේ ඉන්නවා. තව ගොඩක් අය සිංහල ජාතියත් එක්ක කවලන් වෙලත් තියෙනවා (සිංහලකරණය වෙලා) කාලයත් එක්ක.
2) Jalebi - පැණි වළලු වලට සමානයි
![]()