1. sudokuu

    exercise machine udavvak

    thanx danma rep denna balu thanx and rep+ thanx and rep+ thanx and rep+ thanx and rep+ thanx and rep+ thanx and rep+ ade okkotama thanx machanla me gana kavruvath danne nadda ban
  2. sudokuu

    exercise machine udavvak

    thnx and rep+| thnx and rep+| thnx and rep+| thnx and rep+|
  3. sudokuu

    exercise machine udavvak

    exercise bike machine udavvak e strider hari body strider ekak hari ganna baluve ban.eva hondaida ban eva use karana aya kiyahnko balanna podi visthra tikak.eka pavichchi karala bara adu karagaththu aya innavada? help machnla.
  4. sudokuu

    Free lance udawwak

    boump
  5. sudokuu

    තමන්ගේ කෙල්ලට ඇත්තටම ආදරේ නම් ආදරේ නාමයෙ&#3505

    ඔව් කැමැත්තක් රාගයක් ඇති වුණත් එතනින් එහාට සාමාන්‍ය කෙල්ලෙක්ට කරන්න දෙයක් නෑ .ඒක සාමාන්‍ය දෙයක් පමණයි.එතනින් එහාට ඒ රාගය කලින් තිබුණට වඩා වැඩි කරවගන්න ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න කොල්ලෙක් හදනවනම් ඒක සවුත්තු වැඩක් .
  6. sudokuu

    තමන්ගේ කෙල්ලට ඇත්තටම ආදරේ නම් ආදරේ නාමයෙ&#3505

    අඩේ නෑ බන් මම මේ හැම මගුලටම කොල්ලන්ට බනිනවා නෙවි :D අනික මම මේ කතා කරේ හැම කෙල්ලෙක්ම ගැන නෙමෙයි බන්.සමහරක් කෙල්ලෝ ගැන.
  7. sudokuu

    තමන්ගේ කෙල්ලට ඇත්තටම ආදරේ නම් ආදරේ නාමයෙ&#3505

    :):) hama dema isthirayi kiyala theerana ganna epaa sahoo ehema nouvana velavaluoth enava :sorry::sorry::sorry:
  8. sudokuu

    තමන්ගේ කෙල්ලට ඇත්තටම ආදරේ නම් ආදරේ නාමයෙ&#3505

    කළිනුත් සිටියාය දැනුත් සිටී
  9. sudokuu

    තමන්ගේ කෙල්ලට ඇත්තටම ආදරේ නම් ආදරේ නාමයෙ&#3505

    :lol: මම හිත හිත හිටියේ බන් කව්රු කොයි වෙලේ ඔය වගේ කමෙන්ට් එකක් දාවිද කියල බන් .කොහොමහරි තමන්ගේ අදහස කියල යන්න මෙතන නැවතිලා ගියාට තුති .:cool: එහෙනම් මාත් සුදනෙක් :sorry:
  10. sudokuu

    තමන්ගේ කෙල්ලට ඇත්තටම ආදරේ නම් ආදරේ නාමයෙ&#3505

    :yes::) මට හිතෙන විදියට ගොඩක් කොල්ලෝ කැමති අඟර දඟර පෙන්නන කෙල්ලොන්ට වඩා අහිංසක කෙල්ලොන්ට .ඒත් අපේ එවුන් ඒ වගේ කෙල්ලෙක්ව දාගෙන ඒ කෙල්ලගෙන් සවුත්තු වැඩ කරගෙන ඒ කෙල්ලොන්ගේ ඔලුවත් කුරුවල් කරනවා .:no:
  11. sudokuu

    තමන්ගේ කෙල්ලට ඇත්තටම ආදරේ නම් ආදරේ නාමයෙ&#3505

    :( ඔව් බන් සමහරක් කෙල්ලෝ ඇත්තටම පව්.
  12. sudokuu

    තමන්ගේ කෙල්ලට ඇත්තටම ආදරේ නම් ආදරේ නාමයෙ&#3505

    ඔව් මම කියන්නේ පැත්තකට වෙලා තමන්ගේ පාඩුවේ ඉන්න අහිංසක කෙල්ලෙක්ව හොයාගෙන ඒ කෙල්ලට ආදරෙයි ආදරෙයි කියලා පස්සෙන් ගිහින් ඒ කෙල්ලව දාගෙන ඊට පස්සේ ඒ කෙල්ලව අවුස්සලා තමන්ගේ වැඩේ කරගන්නවානම් එතන වැරැද්දක් තියනවා බන්.ඕනෑම දෙයක් ඉස්සරහට වෙන්න පුළුවන්.අනාගතේ ඒ කෙල්ලට වල කපන්න කොටස් කරුවෙක් වෙන්න උඹලා එක...
  13. sudokuu

    තමන්ගේ කෙල්ලට ඇත්තටම ආදරේ නම් ආදරේ නාමයෙ&#3505

    කසාද බැඳපු අයට නම් තමන්ටම කියල තමන්ගේ අවශ්‍ය තාවය සම්පූර්ණ කරගන්න සහකාරයෙක් ඉන්නවනේ.සැටිස් වුනා හරි නොවුනා හරි. උඹ කියන දේ ඇත්ත තමන් දැනගන්න ඕන තමන්ගේ හැඟීම් පාලනය කරගන්න . ඒත් ඊට කලින් ඇති වෙන ආදරේ ගැන කතා කරොත් මට හිතෙන්නේ කෙල්ලොන්ගෙන් බහුතරය පිරිමි අපිට වඩා දුර්වලයි කියලා.
  14. sudokuu

    තමන්ගේ කෙල්ලට ඇත්තටම ආදරේ නම් ආදරේ නාමයෙ&#3505

    :D පිරිමි උඹට ඒකෙන් වෙන්න තියන හානිය කොහොමත් අඩුයි බන්
  15. sudokuu

    තමන්ගේ කෙල්ලට ඇත්තටම ආදරේ නම් ආදරේ නාමයෙ&#3505

    ළමයෙක් දීලා පැනලා යනවට වඩා රාගේ අවුස්සලා නිකන් ඉන්න එක කොහොමත් හොඳයි.ඒත් පස්සේ කාලෙකදී මොකක් හරි හේතුවකින් ඔය කියන ආදරය කඩාගෙන වැටුනම අර අවුස්සපු රාගය හින්දා ඒ කෙල්ල වැරදි මාර්ගකයකට යන්න තියන ඉඩ කඩ වැඩි නේද ?
  16. sudokuu

    තමන්ගේ කෙල්ලට ඇත්තටම ආදරේ නම් ආදරේ නාමයෙ&#3505

    තමන්ගේ කෙල්ලට ඇත්තටම ආදරේ නම් ආදරේ නාමයෙ&#3505 මට හිතෙන හැටියට තමන් තමන්ගේ කෙල්ලට ඇත්තටම ආදරේ නම් ආදරේ නාමයෙන් කෙල්ලගේ රාගය අවුස්සන එක පහත්ම වැඩක්. ඔව් සමහරක්විට උඹලා කියාවි එහෙම කරේ නැත්නම් තමන්ව දාල යාවි කියාලා.මම කතා කරන්නේ මල් වගේ ඉන්න කෙල්ලෝ ගැන.ගොඩක් වෙලාවට කෙල්ලෙක්ගෙ පලවෙනි ආදරේ උඹ...
  17. sudokuu

    පාර_ලේ_විලක් වූ දෙපානම අනතුර

    evelave e hariye hitapu aya kivve threewheel eka godak vegen drive karaa kiyala.math dakka ban accident eka.:(

    No contents