තමන්ගේ කෙල්ලට ඇත්තටම ආදරේ නම් ආදරේ නාමයෙ&#3505

sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    තමන්ගේ කෙල්ලට ඇත්තටම ආදරේ නම් ආදරේ නාමයෙ&#3505

    මට හිතෙන හැටියට තමන් තමන්ගේ කෙල්ලට ඇත්තටම ආදරේ නම් ආදරේ නාමයෙන් කෙල්ලගේ රාගය අවුස්සන එක පහත්ම වැඩක්. ඔව් සමහරක්විට උඹලා කියාවි එහෙම කරේ නැත්නම් තමන්ව දාල යාවි කියාලා.මම කතා කරන්නේ මල් වගේ ඉන්න කෙල්ලෝ ගැන.ගොඩක් වෙලාවට කෙල්ලෙක්ගෙ පලවෙනි ආදරේ උඹ වෙනවනම් කොල්ලෙක් හැටියට තමන්ගේ යුතුකම වෙනවා ඒ කෙල්ලව ආදරෙන් රැක බලාගන්න එක.
    එළකිරි වාසීන්ට මේ ගැන ගොඩක් ඇත් දැකීම් ඇතිනේ
    මොකද මේ ගැන හිතන්නේ ? :)
     
    Last edited:
    • Like
    Reactions: .::J@S::.

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රාගය ඇවිස්සුවට කමක් නෑ.. තමන්ගේ කෙල්ලගේ නැතුව කාගේ අවුස්සන්නද? රාගේ අවුස්සලා සේරම කරලා බඩකුත් දීල පැනල යන එකේ තමා වැරැද්ද
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රාගය ඇවිස්සුවට කමක් නෑ.. තමන්ගේ කෙල්ලගේ නැතුව කාගේ අවුස්සන්නද? රාගේ අවුස්සලා සේරම කරලා බඩකුත් දීල පැනල යන එකේ තමා වැරැද්ද

    :yes::yes::yes::yes::yes:
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    රාගය ඇවිස්සුවට කමක් නෑ.. තමන්ගේ කෙල්ලගේ නැතුව කාගේ අවුස්සන්නද? රාගේ අවුස්සලා සේරම කරලා බඩකුත් දීල පැනල යන එකේ තමා වැරැද්ද
    ළමයෙක් දීලා පැනලා යනවට වඩා රාගේ අවුස්සලා නිකන් ඉන්න එක කොහොමත් හොඳයි.ඒත් පස්සේ කාලෙකදී මොකක් හරි හේතුවකින් ඔය කියන ආදරය කඩාගෙන වැටුනම අර අවුස්සපු රාගය හින්දා ඒ කෙල්ල වැරදි මාර්ගකයකට යන්න තියන ඉඩ කඩ වැඩි නේද ?
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ළමයෙක් දීලා පැනලා යනවට වඩා රාගේ අවුස්සලා නිකන් ඉන්න එක කොහොමත් හොඳයි.ඒත් පස්සේ කාලෙකදී මොකක් හරි හේතුවකින් ඔය කියන ආදරය කඩාගෙන වැටුනම අර අවුස්සපු රාගය හින්දා ඒ කෙල්ල වැරදි මාර්ගකයකට යන්න තියන ඉඩ කඩ වැඩි නේද ?

    මම කියන්නේ මගේ අත්දැකීම් මත.. දෙදෙනෙක්ගේ ආදරේ උපරිමයනේ රාගය කියන්නේ..හැබැයි මෙහෙමයි කොච්චර රාගේ ඇවිස්සුවත් කෙල්ල දැනගන්න ඕනේ තමන්ගේ හැගීම් පාලනය කරගන්න.. එහෙනම් බැදපු උන් හැමෝම පිට යන්නත් එපැයි.. සෑම හැගීමක් ම තමන්ගේ මිනිහ එක්ක තියාගන්න ඕනේ.. එතකොට ඔහොම ප්‍රශ්න නැනේ..
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Wenas wena anagathayak gana hitha hitha me mohoothe asathuten inna nam mokatada ban bandeema athi karaganne? Ohoma hithanava nam, ai bandama epa wenna bari da? ethakota divorce wena eka kochchara amaru da? Gahanu ayata thaman gana theerana ganna hodata puluvan dennama kamathi nam "ragaya avissuwata" kisima awulak naha ne.. in my experience, every woman has the urge to do it but they have learned to control it beacase of the backward thinking of the society. That is " sex before marriage will get you in trouble"
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,997
    6,679
    113
    ගග අද්දර
    :D පිරිමි උඹට ඒකෙන් වෙන්න තියන හානිය කොහොමත් අඩුයි බන්

    මුලින්ම මට ෆෝන් සෙක්ස් කියල දුන්නෙත් කෙල්ලෙක් බන්...
    උන් masturbate කරනවා කියල කිව්වෙත් කෙල්ලෙක්...
    :):):)

    උබ කියන එකට මාත් එකගයි. එත් බන් අපි ඕවට අසයි වගේම උනුත් ඕවට ආසයි.
    ඉල්ලන දේ නොදී වෙන දෙයක් දීල හරියන් නැහැනේ.
    උබ කියනවා වගේ ඕවට අකමැති හෝ වැඩි කැමැත්තක් නැති කෙල්ලෙක්ව අවුස්සන එක නම් වැරදියි.
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    මම කියන්නේ මගේ අත්දැකීම් මත.. දෙදෙනෙක්ගේ ආදරේ උපරිමයනේ රාගය කියන්නේ..හැබැයි මෙහෙමයි කොච්චර රාගේ ඇවිස්සුවත් කෙල්ල දැනගන්න ඕනේ තමන්ගේ හැගීම් පාලනය කරගන්න.. එහෙනම් බැදපු උන් හැමෝම පිට යන්නත් එපැයි.. සෑම හැගීමක් ම තමන්ගේ මිනිහ එක්ක තියාගන්න ඕනේ.. එතකොට ඔහොම ප්‍රශ්න නැනේ..
    කසාද බැඳපු අයට නම් තමන්ටම කියල තමන්ගේ අවශ්‍ය තාවය සම්පූර්ණ කරගන්න සහකාරයෙක් ඉන්නවනේ.සැටිස් වුනා හරි නොවුනා හරි.
    උඹ කියන දේ ඇත්ත තමන් දැනගන්න ඕන තමන්ගේ හැඟීම් පාලනය කරගන්න .
    ඒත් ඊට කලින් ඇති වෙන ආදරේ ගැන කතා කරොත් මට හිතෙන්නේ කෙල්ලොන්ගෙන් බහුතරය පිරිමි අපිට වඩා දුර්වලයි කියලා.
     
    Last edited:

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    මට හිතෙන හැටියට තමන් තමන්ගේ කෙල්ලට ඇත්තටම ආදරේ නම් ආදරේ නාමයෙන් කෙල්ලගේ රාගය අවුස්සන එක පහත්ම වැඩක්. ඔව් සමහරක්විට උඹලා කියාවි එහෙම කරේ නැත්නම් තමන්ව දාල යාවි කියාලා.මම කතා කරන්නේ මල් වගේ ඉන්න කෙල්ලෝ ගැන.ගොඩක් වෙලාවට කෙල්ලෙක්ගෙ පලවෙනි ආදරේ උඹ වෙනවනම් කොල්ලෙක් හැටියට තමන්ගේ යුතුකම වෙනවා ඒ කෙල්ලව ආදරෙන් රැක බලාගන්න එක.
    එළකිරි වාසීන්ට මේ ගැන ගොඩක් ඇත් දැකීම් ඇතිනේ
    මොකද මේ ගැන හිතන්නේ ? :)

    kollek ekka idala Raagaya avissichcha nathi kellek inna gedarakin mata aba ata kihipayak aran paminenna :lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    රාගෙ නෙවේ ඕන අහවල් එකක් හරි අවුස්සගනින් බැන්දට පස්සේ.
    බදින්න කලින් අවුස්සන්න යන්න එපා. ඔය මෝල කුලප්පු වෙච්ච හිගන්නෝ ඒ වැඩේ කොච්චර සාධාරණය කරන්න හැදුවත් බදින්න කලින් රාගෙ අවුස්සන්න ගිහින් එක එක දේවල් කරන එක දෙකයි පනහේ පහත් වැඩක් . අතීත සිදුවීම් ගැන සැක හැර දැනගන්න දේවල් තියෙනව නම් වාචිකව අහල දැනගනින්. එතකොට කාටවත් කරදරයක් නැ.
     
    Last edited:

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    මුලින්ම මට ෆෝන් සෙක්ස් කියල දුන්නෙත් කෙල්ලෙක් බන්...
    උන් masturbate කරනවා කියල කිව්වෙත් කෙල්ලෙක්...
    :):):)

    උබ කියන එකට මාත් එකගයි. එත් බන් අපි ඕවට අසයි වගේම උනුත් ඕවට ආසයි.
    ඉල්ලන දේ නොදී වෙන දෙයක් දීල හරියන් නැහැනේ.
    උබ කියනවා වගේ ඕවට අකමැති හෝ වැඩි කැමැත්තක් නැති කෙල්ලෙක්ව අවුස්සන එක නම් වැරදියි.
    ඔව් මම කියන්නේ පැත්තකට වෙලා තමන්ගේ පාඩුවේ ඉන්න අහිංසක කෙල්ලෙක්ව හොයාගෙන ඒ කෙල්ලට ආදරෙයි ආදරෙයි කියලා පස්සෙන් ගිහින් ඒ කෙල්ලව දාගෙන ඊට පස්සේ ඒ කෙල්ලව අවුස්සලා තමන්ගේ වැඩේ කරගන්නවානම් එතන වැරැද්දක් තියනවා බන්.ඕනෑම දෙයක් ඉස්සරහට වෙන්න පුළුවන්.අනාගතේ ඒ කෙල්ලට වල කපන්න කොටස් කරුවෙක් වෙන්න උඹලා එක හිතින් කැමතිද ?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    රාගය ඇවිස්සුවට කමක් නෑ.. තමන්ගේ කෙල්ලගේ නැතුව කාගේ අවුස්සන්නද? රාගේ අවුස්සලා සේරම කරලා බඩකුත් දීල පැනල යන එකේ තමා වැරැද්ද

    යේක එම කීයන්නේපා මාතියා...:no: අපි වගේ මුස්ලිම් ශාවොදරයෝ ලේස්ති ඔයේලාගේ ශිංහල කෙල්ලෝ තමා ගන්න...:) ඔයෙලා අතාරින තරම යේක අපිට තමා ලේෂි වෙනවා...හා හා හා... :lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මට හිතෙන හැටියට තමන් තමන්ගේ කෙල්ලට ඇත්තටම ආදරේ නම් ආදරේ නාමයෙන් කෙල්ලගේ රාගය අවුස්සන එක පහත්ම වැඩක්. ඔව් සමහරක්විට උඹලා කියාවි එහෙම කරේ නැත්නම් තමන්ව දාල යාවි කියාලා.මම කතා කරන්නේ මල් වගේ ඉන්න කෙල්ලෝ ගැන.ගොඩක් වෙලාවට කෙල්ලෙක්ගෙ පලවෙනි ආදරේ උඹ වෙනවනම් කොල්ලෙක් හැටියට තමන්ගේ යුතුකම වෙනවා ඒ කෙල්ලව ආදරෙන් රැක බලාගන්න එක.
    එළකිරි වාසීන්ට මේ ගැන ගොඩක් ඇත් දැකීම් ඇතිනේ
    මොකද මේ ගැන හිතන්නේ ? :)

    රාගය අවුස්සන්න දෙයක් නැහැ බන්..කෙල්ලොන්ගේ රාගය ඇවිස්සෙනව..කෙල්ලොත් අපි වගේම තමා...හැගීම් දැනීම් තියෙනවා...උන් ඒවා යටපත් කරන ඉන්න ඒක විතරයි කරන්නේ...වැරැද්ද ඒ රාගය භාවිත කරලා යුතු ප්‍රයෝජන ගන්න එකයි...එහෙම කරලා ඒ කෙල්ලන්ව අනාත කරන එකයි...රාගය කියන ඒක අනික විවිද විදිහට මෙතනදි අර්ථකතය කරන්න පුළුවන්...අපි ඇහැට කනට දකින දෙකින් වුනත් රාගය කියන දේ අවිස්සෙන්න පුළුවන්...උබ සමහර විට කෙල්ලගේ රාගය අවිස්සුවේ නැහැ කියල එකෙන් කිසිම වෙනසක් වෙන්නේ නැහැ..කෙල්ලගේ රාගය කෙල්ලට ඕනේ නම් එකී වෙන විදිහකින් හරි අවුස්සගන්නවා...ඉතින් එහෙම ගත්තම වැරැද්ද තියෙන්නේ ඔය කියන රාගය තුල යුතු ප්‍රයෝජන ගැනීමයි, රැවටීමයි කියන දෙක තමා...මගේ අදහස කිව්වේ...:):)
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    රාගෙ නෙවේ ඕන අහවල් එකක් හරි අවුස්සගනින් බැන්දට පස්සේ.
    බදින්න කලින් අවුස්සන්න යන්න එපා. ඒ වැඩේ කොච්චර සාධාරණය කරන්න හැදුවත් බදින්න කලින් රාගෙ අවුස්සන්න ගිහින් එක එක දේවල් කරන එක දෙකයි පනහේ පහත් වැඩක් . අතීත සිදුවීම් ගැන සැක හැර දැනගන්න දේවල් තියෙනව නම් වාචිකව අහල දැනගනින්. එතකොට කාටවත් කරදරයක් නැ.
    :yes::)
    මට හිතෙන විදියට ගොඩක් කොල්ලෝ කැමති අඟර දඟර පෙන්නන කෙල්ලොන්ට වඩා අහිංසක කෙල්ලොන්ට .ඒත් අපේ එවුන් ඒ වගේ කෙල්ලෙක්ව දාගෙන ඒ කෙල්ලගෙන් සවුත්තු වැඩ කරගෙන ඒ කෙල්ලොන්ගේ ඔලුවත් කුරුවල් කරනවා .:no: