උඹ හරි මචං, සිරස HD කරලා පෙන්වද්දි ගොඩක් අතල් කෑලි ටික remove කරලා තියෙනවා, මම හිතන්නෙ ඒවා පොඩි උන්ට හොඳ නෑ වගේ එකක් හිතලා වෙන්න පුළුවන්.
Army camp eke di ekek viriduwak වගේ කියන scane එකක් tiyenaww දත් මැද මැද 😂🙏 ඒවා පෙන්නුවේ නෑ අලුත් eke.
පුළුවන් නම් uplaod කරලා දෙන්න