ටින් ටින් 720p ( S01-S03 )

albuz

Active member
  • Aug 21, 2024
    113
    81
    28
    අවුරුදු 13 විතර හෙව්ව ඕක. ,black island එක 2021 Rash TV කියල කෙනෙක් ලග තිබිල yt upload කරල තිබ්බ. එවෙලෙම මන් බාගත්ත. සතියක් ගියෙ නෑ video එක නැති වෙලා ගිහින් තිබ්බ. මන් download කරන් තිබ්බ නිසා හොදට ගියා. Original ම එක තියෙනව ඒකෙ quality එක මන් වැඩි කරල sound clear කරල ඔය හැදුවෙ.

    තව සූර පප්ප තියෙනව ඔක්කොම episodes. Cleopatra එක හැර. සූර පප්ප එකේ අනික් ඔක්කොම මන් ලග තියනව original හඩ කවපු ටික uncensored ටික. Sirase පෙන්නද්දි සමහර කෑලි ගොඩක් අඩුවෙන් පෙන්නන්නෙ, censored. ඒ කෑලි ඔයාල ජීවිතේට දැකල නැතුව ඇති. මල් කුමාරි epi එකේ එහෙම ගොඩක් කෑලි සිරසෙන් පෙන්නන් නෑ විනාඩි 20 වගේ කෑලි censored. මන් ලග Uncensored ඔක්කොම මන් ලග තියේ ඕනෙ අය දාන්න. 5 දෙනෙක්වත් ඉල්ලුවොත් අනිවා දානව.
    ------ Post added on Dec 10, 2024 at 10:47 PM
    උඹ හරි මචං, සිරස HD කරලා පෙන්වද්දි ගොඩක් අතල් කෑලි ටික remove කරලා තියෙනවා, මම හිතන්නෙ ඒවා පොඩි උන්ට හොඳ නෑ වගේ එකක් හිතලා වෙන්න පුළුවන්.

    Army camp eke di ekek viriduwak වගේ කියන scane එකක් tiyenaww දත් මැද මැද 😂🙏 ඒවා පෙන්නුවේ නෑ අලුත් eke.

    පුළුවන් නම් uplaod කරලා දෙන්න
     
    Kavi2004

    Active member
  • Sep 2, 2024
    79
    122
    33
    Tin Tin eke anith sinhala dubbed tika tyena youtube channel ekak wath nadda?
    Sirasa eke giyapu tika?
    Na bn. Yt eke thiye ewage sadde na samahara tan wala. Sirase giya ewa okkoma mn laga thiyanawa full. Mn dannam quality hadala.

    උඹ හරි මචං, සිරස HD කරලා පෙන්වද්දි ගොඩක් අතල් කෑලි ටික remove කරලා තියෙනවා, මම හිතන්නෙ ඒවා පොඩි උන්ට හොඳ නෑ වගේ එකක් හිතලා වෙන්න පුළුවන්.

    Army camp eke di ekek viriduwak වගේ කියන scane එකක් tiyenaww දත් මැද මැද 😂🙏 ඒවා පෙන්නුවේ නෑ අලුත් eke.

    පුළුවන් නම් uplaod කරලා දෙන්න
    Owow ඒ සීන් එක තියන එක තියනව මන් ලග. 😂 තව camp එකේදි මල් කුමාරිට සෙම්පති අතවර කරන්න හදන සීන් එකක් තියේ සිරසෙ ඒක ඉස්සර පෙන්නුව දැන් පෙන්නන් නෑ කපල 😂
    ------ Post added on Dec 12, 2024 at 9:46 AM

    උඹ හරි මචං, සිරස HD කරලා පෙන්වද්දි ගොඩක් අතල් කෑලි ටික remove කරලා තියෙනවා, මම හිතන්නෙ ඒවා පොඩි උන්ට හොඳ නෑ වගේ එකක් හිතලා වෙන්න පුළුවන්.

    Army camp eke di ekek viriduwak වගේ කියන scane එකක් tiyenaww දත් මැද මැද 😂🙏 ඒවා පෙන්නුවේ නෑ අලුත් eke.

    පුළුවන් නම් uplaod කරලා දෙන්න
    අනිවාරෙන් දාන්නම් ඒ epi එක
    ------ Post added on Dec 12, 2024 at 9:47 AM

    Asterix vs Ceasor සූර පප්පා සහ මල් කුමාරි full episode - https://www.mediafire.com/file/m9z9...aesar.1985.720p.BluRay.x264-DubHubLK.mkv/file
    ------ Post added on Dec 12, 2024 at 9:59 AM

    සූර පප්පා සහ මල් කුමාරි full epi - https://www.mediafire.com/file/m9z9...aesar.1985.720p.BluRay.x264-DubHubLK.mkv/file

    Soora pappaath dahan machan puluwan nam
    ------ Post added on Dec 12, 2024 at 6:54 AM
    එකක් දැම්ම ගන්න. අනික් ඒවත් දාන්නම් හිමීට
    ------ Post added on Dec 12, 2024 at 10:00 AM
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔක්කොම dub ඒක තමා සිංහල බම්.

    සූර පප්ප ඕක සිංහල dub එක තමා
    ------ Post added on Dec 12, 2024 at 10:02 AM
    නැ ණැ සින්හල හඩ කවපු එකක් නැද්ද බන්
    මෙව එන්ග්‍රිසි නෙ
     
    Kavi2004

    Active member
  • Sep 2, 2024
    79
    122
    33
    නැ ණැ සින්හල හඩ කවපු එකක් නැද්ද බන්
    මෙව එන්ග්‍රිසි නෙ
    නෑ යකෝ සිංහල් හඩ කවල තියෙන්නෙ අරගෙන බලන්න. Title එකයි intro music එකයි විතරයි english අයියෝ. ඕක සිංහල 🤦
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    නෑ යකෝ සිංහල් හඩ කවල තියෙන්නෙ අරගෙන බලන්න. Title එකයි intro music එකයි විතරයි english අයියෝ. ඕක සිංහල 🤦
    නැ යකො සෙරම එන්ග්‍රිසිනෙ මම බැළුවනෙ
    ගූගල් ඩ්‍ර්යිව් සෙරම
     
    Queensland

    Active member
  • Sep 22, 2024
    104
    79
    28
    ------ Post added on Dec 12, 2024 at 9:47 AM

    Asterix vs Ceasor සූර පප්පා සහ මල් කුමාරි full episode - https://www.mediafire.com/file/m9z9...aesar.1985.720p.BluRay.x264-DubHubLK.mkv/file
    ------ Post added on Dec 12, 2024 at 9:59 AM

    සූර පප්පා සහ මල් කුමාරි full epi - https://www.mediafire.com/file/m9z9...aesar.1985.720p.BluRay.x264-DubHubLK.mkv/file
    ------ Post added on Dec 12, 2024 at 9:59 AM

    ------ Post added on Dec 12, 2024 at 10:00 AM

    Meka block wela neda bn. nama rename karala upload karanna wei wage..
    mata nam weda naa
     
    Kavi2004

    Active member
  • Sep 2, 2024
    79
    122
    33
    නැ යකො සෙරම එන්ග්‍රිසිනෙ මම බැළුවනෙ
    ගූගල් ඩ්‍ර්යිව් සෙරම
    උබ බලල නෑ බම්.

    හා මන් rename කරන්නම්
    ------ Post added on Dec 12, 2024 at 10:16 AM

    Block wela nane bn poddak inna aye danna. Oka sinhala bn ubala aran balahallako. Mn laga sinhala ewa witarai thiyenne.
    ------ Post added on Dec 12, 2024 at 10:18 AM

    නැ යකො සෙරම එන්ග්‍රිසිනෙ මම බැළුවනෙ
    ගූගල් ඩ්‍ර්යිව් සෙරම
    උබ බලල නැ මන් google drive නෙමේ upload කරෙත් අතේ මාට්ටු වෙන බොරු කියන්න එපා බන්
    ------ Post added on Dec 12, 2024 at 10:21 AM

    උඹ හරි මචං, සිරස HD කරලා පෙන්වද්දි ගොඩක් අතල් කෑලි ටික remove කරලා තියෙනවා, මම හිතන්නෙ ඒවා පොඩි උන්ට හොඳ නෑ වගේ එකක් හිතලා වෙන්න පුළුවන්.

    Army camp eke di ekek viriduwak වගේ කියන scane එකක් tiyenaww දත් මැද මැද 😂🙏 ඒවා පෙන්නුවේ නෑ අලුත් eke.

    පුළුවන් නම් uplaod කරලා දෙන්න
    ගත්තද වැඩ නේද link එකයි video එකයි
    ------ Post added on Dec 12, 2024 at 10:24 AM
     
    • Love
    Reactions: albuz

    albuz

    Active member
  • Aug 21, 2024
    113
    81
    28
    උබ බලල නෑ බම්.

    හා මන් rename කරන්නම්
    ------ Post added on Dec 12, 2024 at 10:16 AM

    Block wela nane bn poddak inna aye danna. Oka sinhala bn ubala aran balahallako. Mn laga sinhala ewa witarai thiyenne.
    ------ Post added on Dec 12, 2024 at 10:18 AM

    උබ බලල නැ මන් google drive නෙමේ upload කරෙත් අතේ මාට්ටු වෙන බොරු කියන්න එපා බන්
    ------ Post added on Dec 12, 2024 at 10:21 AM

    ගත්තද වැඩ නේද link එකයි video එකයි
    ------ Post added on Dec 12, 2024 at 10:24 AM

    උබ බලල නෑ බම්.

    හා මන් rename කරන්නම්
    ------ Post added on Dec 12, 2024 at 10:16 AM

    Block wela nane bn poddak inna aye danna. Oka sinhala bn ubala aran balahallako. Mn laga sinhala ewa witarai thiyenne.
    ------ Post added on Dec 12, 2024 at 10:18 AM

    උබ බලල නැ මන් google drive නෙමේ upload කරෙත් අතේ මාට්ටු වෙන බොරු කියන්න එපා බන්
    ------ Post added on Dec 12, 2024 at 10:21 AM

    ගත්තද වැඩ නේද link එකයි video එකයි
    ------ Post added on Dec 12, 2024 at 10:24 AM
    උබ බලල නෑ බම්.

    හා මන් rename කරන්නම්
    ------ Post added on Dec 12, 2024 at 10:16 AM

    Block wela nane bn poddak inna aye danna. Oka sinhala bn ubala aran balahallako. Mn laga sinhala ewa witarai thiyenne.
    ------ Post added on Dec 12, 2024 at 10:18 AM

    උබ බලල නැ මන් google drive නෙමේ upload කරෙත් අතේ මාට්ටු වෙන බොරු කියන්න එපා බන්
    ------ Post added on Dec 12, 2024 at 10:21 AM

    ගත්තද වැඩ නේද link එකයි video එකයි
    ------ Post added on Dec 12, 2024 at 10:24 AM
    උබ බලල නෑ බම්.

    හා මන් rename කරන්නම්
    ------ Post added on Dec 12, 2024 at 10:16 AM

    Block wela nane bn poddak inna aye danna. Oka sinhala bn ubala aran balahallako. Mn laga sinhala ewa witarai thiyenne.
    ------ Post added on Dec 12, 2024 at 10:18 AM

    උබ බලල නැ මන් google drive නෙමේ upload කරෙත් අතේ මාට්ටු වෙන බොරු කියන්න එපා බන්
    ------ Post added on Dec 12, 2024 at 10:21 AM

    ගත්තද වැඩ නේද link එකයි video එකයි
    ------ Post added on Dec 12, 2024 at 10:24 AM
    thank bn , patta quality clip ekak . :love: aai supiriiiiiiiiiiiii
    ------ Post added on Dec 12, 2024 at 11:00 AM

    Meka block wela neda bn. nama rename karala upload karanna wei wage..
    mata nam weda naa
    block wela na , link eka wada
    ------ Post added on Dec 12, 2024 at 11:04 AM
     
    • Love
    Reactions: Queensland

    Queensland

    Active member
  • Sep 22, 2024
    104
    79
    28

    thank bn , patta quality clip ekak . :love: aai supiriiiiiiiiiiiii
    ------ Post added on Dec 12, 2024 at 11:00 AM

    block wela na , link eka wada
    ------ Post added on Dec 12, 2024 at 11:04 AM
    dan weda brooo thanks.. isella weda kare naa
     
    Kavi2004

    Active member
  • Sep 2, 2024
    79
    122
    33
    ටිංටිං ඔක්කොම තියේ සිරසෙ ගියපු. ඒ ටිකත් මන් හදල දාන්නන්. Quality up කරල. සූර පප්පත් ඔක්කොම තියේ ක්ලියෝපැට්ට එක හැර. ඒක yt තියේ. ඒකේත් කෑලි අඩුයි. මන් full එක හොයන් ඒකත් එක්කම upload කරන්නම්.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ටිංටිං ඔක්කොම තියේ සිරසෙ ගියපු. ඒ ටිකත් මන් හදල දාන්නන්. Quality up කරල. සූර පප්පත් ඔක්කොම තියේ ක්ලියෝපැට්ට එක හැර. ඒක yt තියේ. ඒකේත් කෑලි අඩුයි. මන් full එක හොයන් ඒකත් එක්කම upload කරන්නම්.
    tin tin eke set ekai surappa pai telegram group ekak hadala upload karapan ko wade easey

    https://t.me/sinhaladubbedtvseries tin tin full sinhala
    ------ Post added on Dec 12, 2024 at 12:42 PM