1. indikaku

    ⚡ අයියෝ.. කුම්භකර්ණට පොඩ්ඩක් වැරදුනා.. රනිල්ගේ ලග්නය මීනනම්,

    ඒකට කෘතගුණ දැක්කුවා මහින්දට චන්දේ දීලා මිනිස්සු. ගෝඨා හා ගත්තට කරන්න දෙයක් නෑ.
  2. indikaku

    ⚡ අයියෝ.. කුම්භකර්ණට පොඩ්ඩක් වැරදුනා.. රනිල්ගේ ලග්නය මීනනම්,

    හරි බං උබට නෙමෙයි කිවුවේ. ------ Post added on 1726407074 ඕකේ කලින් වැඩසටහන බලපං බුරන් නැතුව. ඒකේ අනුර ගැන කියනවා එය හාමුදුරුවෝම. ------ Post added on 1726407115
  3. indikaku

    රහසින් රනිල්ට !

    පොලිම් වල ලැග්ග උන් බැලට් පේපර් එකේ සිලින්ඩරය හොයනවා අනිවාර්යෙන්. හෘදසාක්ෂියක් තියෙන උන් කතිරේ ගහයි. අනිත් පකයින්ට මරණ මංචකයේදී මතක් වෙයි.
  4. indikaku

    ⚡ අයියෝ.. කුම්භකර්ණට පොඩ්ඩක් වැරදුනා.. රනිල්ගේ ලග්නය මීනනම්,

    ජ්‍යයතිෂ්‍යය කියන්නේ 100% සත්‍යය විද්‍යාවක් එ ගැන සැකයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ඕක බාගෙට හදාරලා මම සියල්ල දන්නවා කියලා හිතන් ඉන්න උන් නිසා. රෝහල් සාත්තු සේවකයෙක් හොස්පිටල් එකක වැඩ කරා කියලා බෙහෙත් දෙන්න යන එක තම‍ා ප්‍රශ්නේ. මෙන්න මේ හාමුදුරුරෝ නම් කාගෙවත් පැත්තක් ගන්නැතුව ලස්සනට විග්‍රහා කරනවා...
  5. indikaku

    සුවිශේෂී චරිතයක් වූ රනිල්

    පල හිපාටුවා යන්න කොතනදිද ඔප්පු කරේ මිලේනියම් සිටි පාවා දීම රනිල් කරා කියලා. ඒ කාලේ චන්ද්‍රිකා හදපු බේගලයක්.
  6. indikaku

    ⚡ අයියෝ.. කුම්භකර්ණට පොඩ්ඩක් වැරදුනා.. රනිල්ගේ ලග්නය මීනනම්,

    පොලින් වල තපපු එකෙක් රනිල් හැර වෙන එකෙකුට චන්දේ දේන්න පුලුවන් නම් ඌ ගැන විශ්වාසයක් තියන්න එපා.
  7. indikaku

    All in One PDF Files Editor Free (3000 Licence Giveaway)

    Man Gaththa. Supiri.
  8. indikaku

    ඔන්න එහෙනම් හරින Result එක දැම්මා

    Ranil=33% Anura=32% Sajith=29 Namal=4% Other=2% Ranil kohomath nulen paradune. Me sare dinanneth ehemai. Malimawata Vote kana godak un Gotata vote karala anatha una un. Unta dan ulath ekai pilath ekai. Anthima mohotheth wenas wenawa e wagw un.
  9. indikaku

    🚨🚨 🐘 21 රනිල්ගේ පරාජයෙන් පසු?? 🤔🤔

    Man nam hithan na paradi kiyala. Mokada Vote karann katada kiyala decide karala nathi aya 50% vithara innawa. e ayage votes tika ranil gannava godak durata. oya kiuwata kiriye un godak ranilta denawa.
  10. indikaku

    Fake රැල්ලේ Fake සෙනග පෙන්නිල්ල

    අඩෝ මම Fiverr Gig එකකුත් හදනවා I will Create and Add Extra Audinace into Your Political Meeting 10$. උබලා copy කරන්නේ එහෙම නෑ.
  11. indikaku

    නංගිගෙ කාමරේ CCTV හයිකරා

    අනා....හොද අයියෙක්.
  12. indikaku

    [+18] උඹලා sex කරද්දි වැඩියෙන්ම ආස මේවගෙන් මොකටද?

    කරුණු එකින් එක කියවද්දි නැන්ගා කියහන්කෝ.
  13. indikaku

    🔴 2024 ජනාධිපතිවරණය මාලිමාව පරදිනවා කියන උන් වරෙල්ලා

    දෙවන මනාපය ගොඩන‍ක් අය රනිල්ට ගහනවා. සමහර විට 80% දෙනා.
  14. indikaku

    අනුර සහ රනිල්ට ❤️

    රනිල් පරදි කියන්නේ ඊළගට විපක්ෂ නායක. අනුරව එලෙවුවට පස්සේ ආයේ ජනාධිපති. ජල චක්‍ර නැතුව මේ සැරරේ කෙලින්ම ජනාධිපති කරපල්ලා ඉවරයිනේ.

    No contents