Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
රට බාරගත්තේ රනිල් විතරයිනෙ, අනුරට බාර අරන් කරන්න තිබ්බනෙ
වෙන්නත් පුලුවන්. දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක. පොඩි ගැම්මක් තියෙනවනේ. ලංකාවේ දේශපාලකය කුල ප්රශ්නයක් බං. රජ කාලේ ඉදන් එමේමම තමයි. ඉදිරියටත් එහෙමයි. මාටිං වික්රමසිංහයන් අලලගෙන ඉබින්න හිතෙන්නේ මේවා දැක්කම.
indikaku
Post #16
Aug 24, 2024
Forum:
ElaKiri Talk!
අම්මල මේ දැං පිටත් වුණා 4:55am
යකෝ මේක Elakiri එක. Whatsapp නෙමේ.
indikaku
Post #40
Aug 24, 2024
Forum:
ElaKiri Talk!
රට බාරගත්තේ රනිල් විතරයිනෙ, අනුරට බාර අරන් කරන්න තිබ්බනෙ
අනේ පලයන් බං යන්න අරගලේ පටන්ග ත්තේ ඔය පකේ JVP උන් නෙමේයි. සාමකාමීව කරපු අරගලයට ප්රචන්ඩත්වය ගෙනාවේ උන්. ඒක උන්ට පුරුදු වැඩක්නේ. අන්තිම ඉලක්කය උනේ පාර්ලලිමේනතුව. උන් කොහොමත් පාර්ලිමේන්තුවත් එක්ක තරහයි. ඇයි ඉතින් 3% නේ. අන්තිමට උන්වත් හිතුවේ නැති විදිහට අරගලේ ප්රචන්ඩ උනා. ගෝඨාබට යද්දි එකේකවත්...
indikaku
Post #12
Aug 24, 2024
Forum:
ElaKiri Talk!
🎁 (License Giveaway) Ultimate Software to Enhance AI-Generated Images and Personal Photos!
නියමයි මචං.
indikaku
Post #12
Aug 21, 2024
Forum:
Tips & Tricks
කරලම පෙන්නපු Ranil ! කුහක දේශපාලන අඳ බාලයෝ ඇවිල්ලා මොන ගොන් තර්ක දැම්මත් වැඩක් නැහැ
අනුරට ජනාධිපතිකම් කරන්න තුන් හිතකවත් නෑ. 100% ෂුවර්. ඒ නිසා පොරව බලෙන් ජනාධිපති කරලා අමාරුවේ දාන්න එපා. ගෝඨාටත් ඒකයි උනේ.
indikaku
Post #22
Aug 18, 2024
Forum:
ElaKiri Talk!
රනිල්ට පුළුවන් කියන පිරිස වැඩි වෙයි – අලුත්ම සමීක්ෂණය මෙන්න!
මොකා පුරසාරම් බෑවත් ඕක තමා ඇත්ත. පාවෙන චන්ද මේ සැරේ ඉතා අධිකයි. අන්තිම මොහොතේ රනිල් ඒකේ වාසිය ගන්නවා. එක එකා ගැලවිලා පක්ෂ වලින් එන්නේ ඒකයි. අනුරට ඕනේ විපක්ෂ නායක වෙන්න විතරයි. දැන් කට්ටියට පේනවනේ ඒකට පාර කැපීගෙන එන බව. රජපක්ෂලා බය වෙලා ඉන්නේ අනුර ජනාධිපති වෙන එක නිසා නෙමෙයි විපක්ෂ නායක වන...
indikaku
Post #9
Aug 17, 2024
Forum:
ElaKiri Talk!
SMS verification ගන්න පුළුවන් site මොනාද බන් තියෙන්නේ අඩුවට?
onlinesim.io
indikaku
Post #3
Aug 16, 2024
Forum:
ElaKiri Talk!
මේ අය කවුද???
සිරා. මගේ Wedding Shoot එක ගත්තේ ඔතන. නියම Place එක උදේට ඉර අවුව මාර ලස්සනට වැටෙනවා ඔතනට.
indikaku
Post #27
Aug 16, 2024
Forum:
History
මේ එඩිට් එක බලහල්ලකෝ... 😱😱😱
BUMP
indikaku
Post #9
Aug 12, 2024
Forum:
ElaKiri Talk!
Abandoned Railroad with 100-Year-Old Tunnel and Trestles 🛤️🚂
ළමයි හදනවනම් මේ ගානටවත් හදන්න ඕනේ.
indikaku
Post #8
Aug 12, 2024
Forum:
Travel the World
පෝට්ටුවේ ඌමනාව (මගේ මතේ නං බෑ)
රනිල් ජනාධිපති, අගමැති පොහොට්ටුවේ කෙනෙක්. විපක්ෂ නායක අනුර කුමාර. සජිත් සුපුරුදු පරිදි අනාථයි. කලිනි හිතුවේ අගමැති වෙයි කියලා. ඕක තමයි වෙන්නේ සහොදරවරුනි. save කරලා තියාගනිල්ලා. චන්දේ තිබ්බොත් ඈ.
indikaku
Post #10
Aug 3, 2024
Forum:
ElaKiri Talk!
දැන්නම් ජන්දේ වෙනසක් වෙයි.
කැට තියලා කිනවා රනිල් දිනනවා හුත්#. ඒ විතරක් නෙමේ හද්නන බැරි උන සර්ව පාක්ෂික ආණ්ඩුවත් හදනවා. අනුර විපක්ෂ නායක. අපි මාලිමාවට කියලා වැලලෙන හු#% පුතාලට කියන්නේ මේ.
indikaku
Post #109
Aug 1, 2024
Forum:
ElaKiri Talk!
How to remove the stamp text on magic tricks in Photoshop
නියමයි මචං.
indikaku
Post #2
Jul 30, 2024
Forum:
Education
🔴🔴🔴 2024 ජනාධිපතිවරණය.... කරුණා කර ඔබේ මනාපය පල කරන්න (Elakiri Digital Poll)
අනුරට ඡන්දෙ ඉල්ලන් කලින් රැවුල කපාගන්න කියපල්ලා අදුරන එකෙක් ඉන්නවනම්.
indikaku
Post #39
Jul 27, 2024
Forum:
ElaKiri Talk!
ඡන්දේ පලවෙනි දවස අද
රනිල් ජනාධිපති, සජිත් අගමැති, අනුර විපක්ෂ නායක. චන්දයක් තිබ්බොත් ඈ.
indikaku
Post #96
Jul 26, 2024
Forum:
ElaKiri Talk!
පොහොට්ටුවේ මුල රනිල්ගෙන් ගැලවේ. 🔴BREAKING NEWS
Youtube එකෙන් ගේමක් ගහන උන්ට සුපිරි මාස දෙකක්.
indikaku
Post #40
Jul 26, 2024
Forum:
News and Updates
Free AI image Generator
නියමයි මචං.
indikaku
Post #22
Jul 12, 2024
Forum:
ElaKiri Talk!
🔴🔴🔴 දැවැන්ත ලංකා මුහුදේ ගිලුණු අභිරහස් නීකිටින් කන්දේ අයිතිය ඉල්ලු ඉන්දියානුවන්ව සුද්දන් විසින් එලවා දමයි...
ඊළග නයා සිරසෙන් මතු වෙයි වගේ.
indikaku
Post #58
Jul 7, 2024
Forum:
ElaKiri Talk!
අලි එක්ක ගනුදෙනු සෙල්ලම් නෙමෙයි
මාංචු දාන්න කියන්නේ ඕක තමයි. අපේ අප්පච්චි කියලා තියෙන්නේ අලියයි. වාහනයයි දෙකම ශත පහකටවත් විශ්වාස කරන්න එපා කියලා.
indikaku
Post #5
Jun 23, 2024
Forum:
ElaKiri Talk!
Graphic වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕනේ...
Corel Draw වල Object> Convert to Curve කරන්න. හැබැයි අකුරු ආයේ Edit කරන්න බෑ.
indikaku
Post #11
Jun 10, 2024
Forum:
ElaKiri Help
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom