1. indikaku

    ජොලි සීයේ දැන් ඇති..! දෙවියන්ගේ නාමයෙන් යන්න..!

    2003, 2015 Deeth Kattiya Ohoma Hali Liuwa. E Unata Ranil President Una. Hali Liyapu Un Walapalle Athi Dan. Issarahatath Okama Thama Wenne.
  2. indikaku

    මාලිමාවට කඩේ ගිය විද්වතුන් මරාගනී !

    ඊයා යකෝ YouTube එකේ Algorithm එකත් මඤං වෙනව ඇති මේව දැකල.
  3. indikaku

    Patta youtube ekak

    නියමයි මචං.
  4. indikaku

    First Class එක ගත්තා මචන්ලා

    Congratulations Machan.
  5. indikaku

    🔴 Breaking🔴| ජනපති අනුර වැඩ පෙන්වයි..මාළු එලවලු පලතුරු එක මිටකට අඩුවෙයි

    සති හතරේ කෙසෙල්ද? අලුත් ආණ්ඩුවක් උනත් පළවෙනි මාස 6 වැඩ්ඩා රනිල්. ඊට පස්සේ වෙන දෙයකින් තමා අනුර මනින්න වෙන්නේ. දැනට නම් පුලුවන් හාල් මෝල් වටල වටල ඉන්න තමයි.
  6. indikaku

    රනිල් උබ එනකල් ප්‍රේමදාස බලන් ඇති....

    ඉස්සර වෙලා අහපන් බටලන්දෙන් බේරු‍නේ කොහොමද කියලා.
  7. indikaku

    ජනපති වැල් පුටුවේ?

    ආරක්ෂක අංශ වලට චෙක් කරන්න අමාරුයිනේ.
  8. indikaku

    ජනපති වැල් පුටුවේ?

    ආරක්ෂක හේතුන් මත කුෂන් අයින් කරන්නේ. රැස්වීම් වල උනත් ගන්නේ වේවැල් පුටු.
  9. indikaku

    සංවර්ධන නිව්ස් එක දිගට හුත්තෝ😂👌. ආහාර වර්ග කිහිපයකට ජනපති බදු පනවයි.. ලයිස්තුව මෙන්න..💥

    කට්ටිය නිෂ්ශබ්ද වෙලා පොඩඩක් කියනවද. පරිප්පු වල බද්ද ශත 25 වෙනකන් අඩු කරලද, නැත්නම් අලුතෙන් ශත 25 බද්දක් ගෙනල්ලද? පැහැදිලි නෑ ඒක ඒකයි.
  10. indikaku

    ලාබයි ලාබයි දැන්ම අරගන්න ඩොලර් එකට ගෙඩි දෙකයි 🤩

    ඉල්ලලා උකව ගත්තා නම් බලන් හිටපන් සහොදරවරුනි
  11. indikaku

    ඇල්ල වසා ලැබුණු මිලියන 350 කෝ ?

    හිටන් ගෙවල එන ගමන්. ඇවිල්ලා දාන්නම්.
  12. indikaku

    බන්ධනාගාර කුස්සියට ගිය ජනාධිපති ඔලුවෙ අත ගහගයි

    මේකේ තම්බ් එක හදන එකා මොකාද දන්නෑ. අල්ලන් ඉබින්න.
  13. indikaku

    බල්ලට සනීප නෑ

    බල්ලෙක් තරම්වත් වටින් නැති කිරියන්සලා අතරින් වැදගත් මහත්තුරුන් කීපදෙනෙතුත් ඉන්නවා වගේ Reply බැලුවම. මන් නම් ඔය සබ්ජෙක්ට් එක දන්නෑ මචං. කුක්කට ඉක්මන් සුවය ලැබේවා.

    No contents