1. C

    BREAKING NEWS 2016 DUTY REVISED - AGAIN !!!!!

    යහපාලනයේ සැබෑ වෙනස
  2. C

    NVIDIA GeForce GTX 1080 Graphics Card Unleashed!

    patta mchan Rep +5
  3. C

    මහින්ද

    Rep +5
  4. C

    Innovex Sound System

    bum
  5. C

    Rep Power 9 වෙලා..

    onna mchan dunna +5
  6. C

    මහින්ද එලවල ඕන මගුලක්

    දැන් තේ්රෙනවනේ කට්ටියගේ හිත්වල රටගැන තිබුණ කැක්කුමේ තරම... රටට හෙණ ගැහුවත් කමක් නැ... මහින්ද එළවල.. රටේ යුද්දෙ තිබුන කාලේ මුංව මැරෙන්න තිබ්බෙ බෝම්බෙකට අහුවෙලා...
  7. C

    ඔබට ශතුටුයි ද දැන්?

    මෙහෙම කෑමක් ඉතිහාසෙම කාල නැතුව ඇති.බොරු ඇඩ් වලට ‍රැවටිල කබලෙන් ලිපට වැ‍ටුන.
  8. C

    යහපාලන පොහොර සහනාධාර

    තේ රබර් වලටත් මේ සේතේමයි.මහින්ද ඉද්දි තේ දලු මිල 85,90 වගේ තිබුන.කිසි අවුලක් තිබුනේ නෑ පොර සහනාදාරෙත් දුන්න.දැන් තේ දලු මිල 50 ගානක්.පොර දෙන්නෙත් නෑ.මුන් මේ මොනවද කරන්නෙ.ලංකාවට විදේශ විනිමය ගෙන ප්‍රදානම බෝගය තේ.මේකත් මේ හැත්ත නැති කරන්න හදන්නේ.මෙවයින් ජිවත් වෙන මිනිස්සු මොනවද කරන්නේ මේවා නැති...
  9. C

    පෙට්‍රල් මිල ඉහලට

    එකත් තව 20න් වැඩි කලොත් අයෙත් හැම දේම ගණන් යනව.කොහොමද යහපාලනය දෙන ගේම :angry::angry:
  10. C

    රනිල් රට හදයිද ..විනාස කරයිද ..?

    රට දැනටමත් බාගෙට විනාස කරල බන් තියෙන්නේ :lol::lol:
  11. C

    වැට් හිටන්

    රටකට ගිය කලක්.බඩු මිල අහස උසට.මිනිස්සුන්ගේ අදායම් මාර්ග හිර කරල. මුන් මොනවාද මේ කරන්න යන්නේ.මිනිස්සුන්ට කිසිම සහනයක් නෑ.රටේ කිසිම සන්වර්දනයක් නෑ. මේව කරන්න නම් රටකට ආණ්ඩුවක් ඕනද.තිබුන ආණ්ඩුවේ බොරු වැරදි කිය කියා ඉන්නව.කරන්න බැරි නම් දීල යන්න ඕන :angry::angry:
  12. C

    මහින්දගේ රීලෝඩ් බද්ද යහපාලනයෙන් අඩුවෙයි

    පලයන් හු#තෝ යන්න.කලින් කෝල් එකක් ගත්තාම කෝල් එකට රු 2 යි.බදු සත 41යි. දැන් කෝල් එකට රු 2 යි.බදු සත 90 යි.සත 49ක් බදු වැඩිවෙලා

    No contents