මැණික් පතලකට බහිමුද..?
දැකලා නැති අයට බලන්නත් නොදන්න අයට දැනගන්නත් රත්නපුරේ සාම්ප්‍රදායක මැණික් පතලෙක පින්තූර ටිකක් දාන්න හිතුනා.
පොලව මට්ටමේ ඉදන් අඩි හැටක් විතර ගැබුර මේ පතලය හතර රියන් වලක් හැටියට හදුන්වනවා.
මේ වගේ වලවල් දෙකක ප්‍රමානයේ වලක් අටරියන් වලක් හැටියට හදුන්වනවා.රත්නපුරේ ගොඩක් අයට මේක අරුමයක් නොවුනට නොදන්න අයත් ඉන්නවනේ ..මමත් හුග කාලෙකින් තමා දෝනාව අස්සට රිංගුවේ...
එහෙනම් පිළිවෙලට යමු...
මේ තමා දබර වාඩිය. ඒ කියන්නේ පතලේ කට
මේ උඩ ඉදන් බලනකොට පේන හැටි. ඔය වලේ පතුලට පතුවල කියලා තමයි කියන්නේ..

මේ දෝනාව ඇතුලේ
දෝනාව තුල සාමාන්‍යයෙන් උශ්නත්වය සෙල්සියස් අංශක 40ත් 45ත් අතර වගේ තියනවා ඒක හින්දා මේ පේන බටෙන් නිතරම උඩ ඉදන් හුලන් එවනවා ඇතුලට
මේ තමා ප්‍රධාන දෝනාව ..මේ දෝනාව පොලව යටින් මීටර් 500ක් පමණ දුරට ගිහින් තියනවා දැනට.
ෆොහෝ එක ගත්තේ එක අතකින්.ලෙන්ස් එකට වතුර වැටිලා..
මේ මැණික් සහිත ඉල්ලම් පස
මෙහෙට විදුලිය නෑ.ඒ නිසා ඉටිපන්දම් එළිය තමයි.
ඒත් සමහර වෙලාවට ඒක නිවලා චාජ් කල පහන් යොදාගන්නවා.
ඉටිපන්දමට ඔක්සිජන් වැයවෙන නිසා..
දෝනාව ඇතුලේ වැඩ කරන හැටි..
වැරදුන සෙල්ෆිය..
නැවතත්,
මැණික් සහිත ඉල්ලම් පස
ප්‍රධාන ගමන් දෝනාවේ වැඩ කරන පතලේ බාසුන්නැහැලා
දෝනාවේ ලී අතර පුවක් පටි තියලා තදකරන්න යොදාගන්නේ කැකිල්ල...
දෝනාව සවිකරන ආකාරය..
දෝනාව ඇතුලේ..
දෝනාව තුල ඉල්ලම් ගෙන වැඩ අවසන්කල තවත් දෝනාවක්...
එහෙනම් අපි ගොඩ ආවා.
ඕක තමයි පුලුපුලුවන් විදියට ගත්ත ෆොටෝ ටික..
මාතර දිහාවට නම් බුදු සරණින් තවම ගංවතුරින් අතුරු ආන්තරාවක් නෑ.
විපතට පත් සියල්ලන්හට නිදුක් නිරෝගී සම්පත්තිය හා ඉක්මන් සැනසීම ප්‍රාර්ථනා කරනවා.
බම්ප් කරලා යන්න තව කෙනෙක්ට බලන්න.
සළකලා ගියාට පවු නෑ..